වාහනයක් බලන්න එක්ක යන්න කෙනෙක්
මචංලා පාවිචිචි කරපු 2002 විතර රෙජිස්ටර් කරපු ඩයිහට්සු හයිජෙට් එකක් ගන්න කියලා බැලුවේ වාහන තුනක් විතර තියනවා මගේ බජට් එකට හරියන මං දැනට කාලයක්ම වාහන පැද්දේ නෑ (ලයිසන් ගත්තට පස්සේ බයික් ඇර මොනවත් පැද්දේ නෑ) වැඩේට ගෙනියන්න හොද යාළුවෙකුත් නෑ වාහන ගැන දන්න
කීයක් හරි වියදමට දිලා හරි වාහන පරික්ෂා කරන්න ගෙනියන්න හොද කෙනෙක් හොයා ගන්න පුළුවන්ද? ලීස් එකක් දාලා ගන්නේ
කීයක් හරි වියදමට දිලා හරි වාහන පරික්ෂා කරන්න ගෙනියන්න හොද කෙනෙක් හොයා ගන්න පුළුවන්ද? ලීස් එකක් දාලා ගන්නේ