සුසුකි එවරියක්

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
සුසුකි එවරියක්

යාළුවනේ මට මගේ බිස්නස් වැඩ වලටයි ගෙදර වැඩ වලටයි වාහනයක් ගන්න ඔනේ වෙලා තියනවා

ඔයාලා එවරි පාවිචිචි කරලා තියනවානම් නැත්නම් දන්නවා නම්

මේ විස්තර දාගෙන යන්න
වාහනයේ වර්ෂය
ඔටෝ/මැන්වල්
පුල්ඉන්සුවරන්ස් නම් අවුරැද්දට කියක් ගෙවනවද?
සර්විස් කරන්නේ කිලෝ මීටර් කීයෙන් කීයටද? කීයක් යනවද සර්විස් එකට
මොනවද ආපු ලෙඩ (ලෙඩ වැඩි වාහනයක්ද? අනෙක් වාහන වලට සාපෙක්ෂව)
දල අදහසක් ගන්න ඇහුවේ පුළුවන් අය උත්තර දෙන්න

මොකද මේ වාහන ලක්ෂ 14 (2001) ඉදන් ලක්ෂ 28 (2018) දක්වා මාකට් එකේ තියනවා මට මේ වෙලාවේ විදයම් කරන්න පුළුවන් ලක්ෂ 20ක් විතර තමයි (ඩවුන් පේමන්ට් 5යි ලීසන් මාසෙකට 40 -45ක් විතර තමයි! ) දන්න අය විස්තර කියන්න බලන්න
 
Tanto

Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    සුසුකි එවරියක්

    යාළුවනේ මට මගේ බිස්නස් වැඩ වලටයි ගෙදර වැඩ වලටයි වාහනයක් ගන්න ඔනේ වෙලා තියනවා

    ඔයාලා එවරි පාවිචිචි කරලා තියනවානම් නැත්නම් දන්නවා නම්
    pavichchi karala na

    මේ විස්තර දාගෙන යන්න
    වාහනයේ වර්ෂය
    ඔටෝ/මැන්වල්
    පුල්ඉන්සුවරන්ස් නම් අවුරැද්දට කියක් ගෙවනවද?
    suzuki swift ekak thiyenawa 45k illuwa ceylinco insurance

    සර්විස් කරන්නේ කිලෝ මීටර් කීයෙන් කීයටද?
    කීයක් යනවද සර්විස් එකට
    5000n karanawa oil+interior + wash 8vage yanawa

    මොනවද ආපු ලෙඩ (ලෙඩ වැඩි වාහනයක්ද? අනෙක් වාහන වලට සාපෙක්ෂව)
    danne na
     
    • Like
    Reactions: esala jayasanka

    වෙන වාහනයක් ගැන උනත් වටිනවා! ස්තූතියි Rep+++