IFS Layoff Announced Today

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,860
    113
    canada
    මොන field එක උනත්, ගේමක් ගහන්න පුළුවන්

    (1) job hopping = මේකෙන් තමයි ඉස්සරහට යන්න පුළුවන්. එකම රස්සාවට හිරවෙන්නේ නැතිව, මාර්කට් එකට ගැලපෙන විදියට skills දියුණු කරන්, හොද දෙතුන් ගුණයක salary වලට පනින්න තමයි තියෙන්නේ.
    (2) පුලුවන් නම් අතිරේක අදායම් මාර්ග හදාගන්න. මගේ යාලුවෝ business කරනවා, ආයෝජනය කරනවා
    (3) ටික කාලෙකට හරි රට හරි ගිහිල්ල සල්ලි හම්බකරගෙන එන්න
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    IT වල Stability අඩු උනත් opportunities වැඩියි. WFH, remote ලෝකෙ වටේම Jobs තියනව. අනිත් එක Stability එකත් company එක මත depend වෙනව. Layoff කලත් මාස දෙකක් ඇතුලත ජොබ් හොයාගන්න පුළුවන්. තියෙන්නෙ Technology ගැන Update එකේ ඉන්න එක.

    Covid කාළෙ Construction නැවතිලා post covid නැතුවම ගියා. Civil උන් IT වලට මාරු වෙන්නත් Try ඛලා. මොකද Construction field එක IT වගේ job opportunities එන එකක් නෙමෙයි. හැමදාම වැඩ තියන එකකුත් නෙමෙයි. ජොබ් එක නැති උනොත් අවුරුද්දක් ගෙදර

    කට්ට වැඩියි.
    Jobs අඩුයි.
    පඩි අඩුයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,743
    18,523
    113
    මම දන්න ඊශ්‍රායල් ගිය Civil පොරක් නම් දැන් මෙහෙ කන කට්ට කාල හොද පඩියක් ගන්නව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අමෝ අමෝ ඉස්සර කොවිඩ් කාලෙ තෙල් පෝලිම් කාලෙ වැලේ වැල් නැතුව හිගා නොකා හිගා කකා ඉදලා IT side එකට පනින්න දහ අතේ දගලලා බැරිඋන Civil අනාතයො ටිකට සුරාන්තෙට වගේ ඇවිල්ලා නේද IT කම්පැනි පිට පිට Layoff කරනකොට 🤣

    කොහොමත් Civil උන් කියන්නෙ ඔලුව උදුම්මගත්ත, හෙනම කුහක හීනමාන පක්කු ජාතියක් තමා. මමත් අර තෙල් පෝලිම් කාලෙ අනාත වෙලා හිටිය අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ. ගිහිං දෙක දාගෙන ටික වෙලාවක් යනකොට මූ කියනවා IT job කරන්න කෝඩ් කරන්න එච්චර ලොකු වැඩ්ඩෙක් වෙන්න මීටරයක් වෙන්න ඕනෙ නෑලු. සිවිල් ඉන්ජෙක් මොලේ වෙහෙසන තරමට මේවා සීනිබෝල වගේ ඕන එකෙක්ට කරන්න පුලුවන්ලු. එහෙම තියෙද්දි IT උන්ට මෙච්චර සැලරි එකක් ගෙවන එක අසාධාරණයිලු. හරිනම් සිවිල් එකෙක්ට ගෙවන ගානෙන් භාගයක්වත් ගෙවන්න වටින්නෙ නෑලු 🤣 ඔන්න Civil උන්ගෙ මානසිකත්වය 🤮
    120ටත් අඩුවෙන් salary ගන්න මුන්ව ඉතින් layoff කරලත් වැඩක් නෑනේ :rofl:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    අද උඹලගේ මැනේජ්මන්ට් එකේ කෙනෙක් හවස සෙට් වුනා. මෙගා ටයිප් lay off එකක් කියලා කිව්වා. LSEG උනුත් අයේ බයෙන් ඉන්නේ

    කොහෛ ද මේ ත්‍රෙඩ් එකේ සිවිල් අන් ඇවිත් 💩 කරන්න ගත්ත නේ. අදාල දේ නෙමේ කතා කරන්නේ.
    සිරාවට මචන්, වෙන වලියක් ෆෝම් වෙලා out of topic ගියානේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    මචන් මගේ යාළුවොත් මේ වගේ IT වලට මාරු වෙලා ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ, වෙන Field එකක ඉන්න එකෙක්ට වුණත් IT Degree එකක් ඉල්ලන ජොබ් එකකට දාන්න පුලුවන් තරමට උඹලගේ Field එකේ වැඩ ලේසියි කියලද? :lol::lol::lol: ඒක තමයි කියන්නේ ඕවා Low entry barrier fields කියලා. ඕන Degree එකක් තියෙන එකෙක්ට හෙට CV එක දාලා යන්න පුලුවන් උඹේ යාළුවා ගියා වගේ.
    අනේ httiye මූට associate dev vacancy එකට දාලා දුන්නෙත් අපේ කනෙක්ශන් එකකින් ඉස්කෝලෙ එකා නිසා නැතුව මූ වැඩ්ඩා නිසා නෙවෙයි 🤣 මූ තනියම කනෙක්ශන් නැතුව ගිය ඉන්ටවිව් ඔක්කොම ගූ කරගෙන. මූව ගත්ත එකෙත් ගත්තෙ කන්ට්‍රැක්ට් විදිහට. අවුරුද්දක් වැඩ කරාට පස්සෙ ඌගෙ contract එක renew කරලා නෑ කම්පැනි එක උගෙ performance අවුල් + attitude අවුල් කියලා 😅 හැබැයි උගෙ වෙලාවට ඒ වෙද්දි රට ටිකක් ආය ස්ටේබල් වෙලා නිසා මූට ආය සිවිල් ජොබක් සෙට් උනා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    ඉතින් බං කිසිම අදාලත්වයක් නැති Field එකක ඉන්න එකෙක්ම උඹලා සෙට් වෙලා හරි ඌට ජොබ් එකක් හොයලා දුන්නේ IT වල ඕන මෝඩයෙක් Survive වෙන්න පුලුවන් කියන එකනෙහ්. ඒක තමයි කිව්වේ IT කියන්නේ පට්ට Low entry barrier තියෙන, ඕන එකෙක්ට යන්න පුලුවන් Field එකක් කියලා. උඹලා වගේ එවුන් නිසා ඕන එකෙක්ට IT Job සෙට් වෙනවා. උඹලගේ Field එකේ වැඩ එහෙම ලේසියෙන් අල්ලගන්න බැරිනම් මොන ප*ටද යකෝ කම්පැනියේ එවුන් ඌව Hire කරන්නේ 🤣 🤣 🤣. මොකද උඹලගේ තාත්තගේ කම්පැනියද? 🤣 🤣 🤣 🤣 🤣. ඌව Hire කරා කියන්නේ Atleast ඌ ඉන්ටවිව් එකේ අනිත් එවුන්ට Convince කරලනෙහ් ඌට ජොබ් එක කරන්න පුලුවන් කියලා 🤣 🤣. උඹලා ඉන්නේ පට්ට චොර Field එකකනෙහ් බං. ඕන ගොනෙක්ට කරන්න පුලුවන් ජොබ් එකක්ද කොහෙද උඹලා කරන්නේ.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අනේ httiye මූට associate dev vacancy එකට දාලා දුන්නෙත් අපේ කනෙක්ශන් එකකින් ඉස්කෝලෙ එකා නිසා නැතුව මූ වැඩ්ඩා නිසා නෙවෙයි 🤣 මූ තනියම කනෙක්ශන් නැතුව ගිය ඉන්ටවිව් ඔක්කොම ගූ කරගෙන. මූව ගත්ත එකෙත් ගත්තෙ කන්ට්‍රැක්ට් විදිහට. අවුරුද්දක් වැඩ කරාට පස්සෙ ඌගෙ contract එක renew කරලා නෑ කම්පැනි එක උගෙ performance අවුල් + attitude අවුල් කියලා 😅 හැබැයි උගෙ වෙලාවට ඒ වෙද්දි රට ටිකක් ආය ස්ටේබල් වෙලා නිසා මූට ආය සිවිල් ජොබක් සෙට් උනා.
    උඹ දැකලා තියෙනවද Chemical Engineer Degree එකක් තියෙන එකෙක් Electrical Engineer ජොබ් එකක් කරනවා. Mechanical Engineer Degree එකක් තියෙන එකෙක් Structural Engineer කෙනෙක් වෙලා ඉන්නවා. ඒත් Civil, Mechanical, Chemical, Electrical, Tronic, Production etc... Degree තියෙන එවුන් ඕන තරම් SE ලා වෙලා තියෙනවා. මේ Thread එකේම කීයක් එවුන් දැම්මද උන්ගේ යාළුවෝ Civil degree තියාගෙන IT වලට Shift වෙච්ච. ඕන ගොනෙක්ට මාරු වෙන්න පුලුවන් Field එකක තමයි උඹ ඉන්නේ. මෙතන ත්‍රෙඩ් වලට ඇවිත් පුක දෙන්නේ නැතිව Skill ටික Upgrade කරගනින් Next Layoff එකෙන් Survive වෙන්න? 🤣 🤣 🤣
     
    • Like
    Reactions: win7dot

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484

    1785923315419.png

    :unsure:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අනේ httiye මූට associate dev vacancy එකට දාලා දුන්නෙත් අපේ කනෙක්ශන් එකකින් ඉස්කෝලෙ එකා නිසා නැතුව මූ වැඩ්ඩා නිසා නෙවෙයි 🤣 මූ තනියම කනෙක්ශන් නැතුව ගිය ඉන්ටවිව් ඔක්කොම ගූ කරගෙන. මූව ගත්ත එකෙත් ගත්තෙ කන්ට්‍රැක්ට් විදිහට. අවුරුද්දක් වැඩ කරාට පස්සෙ ඌගෙ contract එක renew කරලා නෑ කම්පැනි එක උගෙ performance අවුල් + attitude අවුල් කියලා 😅 හැබැයි උගෙ වෙලාවට ඒ වෙද්දි රට ටිකක් ආය ස්ටේබල් වෙලා නිසා මූට ආය සිවිල් ජොබක් සෙට් උනා.

    උඹ ඕවා කියන එකාගේ IQ ඉස්සෙල්ලම තේරුම් අරන් හිටපන් :rofl:

    යකෝ IT වගේ Trial and error නෑ සිවිල් වල. එක පාරයි. Concrete එකක් දැම්මොත්, ආයේ Ctrl + Z ගහලා වෙන අනුපාතෙකින් දාන්න බෑ. අනික Design ඉන්ජිනියර් කෙනෙක්ගේ Calculation එකක් වැරදුණොත් මිනිස්සු 100000 ගාණක ජීවිත නැතිවෙන්න පුලුවන්. ජීවිත එක්ක තියෙන Risk එක වැඩියි. ඒකයි මේවා High entry barriers තියෙන ෆීල්ඩ් කියන්නේ. Natural frequencies නිසා පාලම් කැඩිච්ච සීන් තියෙනවා. එතනම ජීවිත කීයක්ද? UDEMY කෝස් එකකුයි, ලැප් එකකුයි ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවනම් සොෆ්ට්වෙයාර් එකක් අටවගන්න පුලුවන් වගේ ලේසි වැඩක් නෙවේ. ඒකයි මේවා Replace කරන්න අමාරු.
     
    • Haha
    Reactions: Mr UNKNOWN