බෝ මළුවේ බයිලා මොනවද බං?
උඹ කියන කතා,රට වටකර බැන්දත් කට වටකර බඳින්න බැරි කට වගේ ආතල් දෙන්න හදපු කොටස් වලින් විතරක් කථිකයෙක් ගැන තීරණ ගන්න එපා මචං
සබුද්ධික ජනතාව ඕව බලල තීරණ වලට එළඹෙන්නේ නෑ
සම්පුර්ණ කතාවක්, නැත්නම් රුපවාහිනී විවාදයක් බලල එතනදියි ප්‍රවෘත්ති වල පෙන්වන උපුටා ගැනීම් වලයි වෙනස බලපන්...