සිංහල ලිපි(articles) ගන්න තැනක්
මචං මට ඕනෙ වෙලා තියනවා online තියන සිංහල articles ටිකක් හොයාගන්න. හැබැයි ඒවායේ news නෙමෙයි feature articles වගේ තියනවනම් හොඳයි.
උදාහරණයක් විදියට විදුසර සඟරාවේ විශේෂාංග ලිපි.
http://www.vidusara.com/2018/09/05/feature4.html
ලිපි සැලකිය යුතු ප්‍රමාණයක්(500+) අවශ්‍ය වෙලා තියනවා මාතෘකා එක්ක. internet එකේ සැරිසරනකොට ඒ වගේ දැකපු තැනක් මතකනම් රිප්ලයි එකක් දාගෙන යන්න.

කවුරු හරි ළඟ එහෙම එකතු කරපු ලිපි(soft copies) එකතුවක් තියනවනම් වැඩිය හොඳයි