ඔය වස විෂ කැව්නාමත් හොද වෙන්නේ නැති බඩේ අමාරුවක් හැදෙනාවා නේද..? මම දැන් අවුරුදු 20ක් බෙහෙත් ගන්නවා..මම ඉංග්රිසි බෙහෙත් දවසට පෙති 3ක් හා පැණියක් බොනවා නමුත් තාම සුවයක් නැ.. මට නඩි බලන වෙදෙක් කිව්වා කව්රු හරි කබර තෙල් කැමට දාලා මට දිලා කියලා.......මම බෙහෙත් බොනවා අවුරුදු 20ක් තාම සුවයක්...