ලසිත් මාලිංග SCAM එකක් ද??

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    lasit.jpg


    මට ඔය Message එක අවා Share කරන්නලු තැගි දෙනවාලු .. මට පෙන්නේ මේක SCAM එකක් වගේ ඔයාලා මොනවාද හිතන්නේ...?

    මෙන්න Link එක https://www.facebook.com/profile.php?id=100076728517923
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Ow man oka 20 parak withara FB ekata report kara, Pretending to Be Celebrity > Lasith malinga kiyala

    FB pa*ayo discard karanawa report eka
     
    • Like
    Reactions: Ryan08

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය ඔක්කොම යන්නේ එක වගේ. මම දැක්කා rock ගෙ එකකුත්. 😂 😂 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕක ඇත්ත.. අපේ අල්ලපු ගෙදර අංකල්ටත් ඇදුන ටිකට් එකක්..
    ඔය දෙයියන්ගේ නාමයෙන් කියල ලියලත් තියෙන්නේ..
     
    • Haha
    Reactions: Dr.Amdan

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕවට FB එකට report කරලා වැඩක් නැහැ
    ignore කරලා දාලා නිකන් ඉන්න
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ජේසුස් නෙමෙයිනෙ ස්වර්ව බළදාරියා
    වැරදි නම් නිවරදි කරන්න
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    net ekata aluth da uba?
    ubala wage elakiri enna tharam knowledge ekak thiyena ekektath ekaparatama oka scam kiyala therenne nathnam bahuthara gon harak gana hitha ganna puluwan
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ඇත්ත.. අපේ අල්ලපු ගෙදර අංකල්ටත් ඇදුන ටිකට් එකක්..
    ඔය දෙයියන්ගේ නාමයෙන් කියල ලියලත් තියෙන්නේ..
    අපායට ටුවර් එකක්ද
     
    • Haha
    Reactions: Kalegana