මට ඔය Message එක අවා Share කරන්නලු තැගි දෙනවාලු .. මට පෙන්නේ මේක SCAM එකක් වගේ ඔයාලා මොනවාද හිතන්නේ...?
මෙන්න Link එක https://www.facebook.com/profile.php?id=100076728517923
Last edited:
පූජා දරුණුවමට බෝන් එගේන් වෙලා කෙලිනවා පිස්සුවක්.oya okkoma scam bn. thawa pujage ekakuth yanawa me dawas wala.
අපායට ටුවර් එකක්දඕක ඇත්ත.. අපේ අල්ලපු ගෙදර අංකල්ටත් ඇදුන ටිකට් එකක්..
ඔය දෙයියන්ගේ නාමයෙන් කියල ලියලත් තියෙන්නේ..