සුපිරිම පොත්

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචංල උබල කියවල තියන සුපිරිම පොත් මොනවද.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ ලියවුනු පොත් එහෙම මොනද හොද ඒවා. ගන්න හොද පොත් ටිකක් දාගෙන යන්න මචන් ල.

    එක සත්‍ය කතාවක් ජිවිතය තුලින් මේ පොත කියවපු ය ඉන්නවද
     
    • Like
    Reactions: Cricket crazy

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    12.12.12
    Bureau
    පොත් දෙක කියපන්. පට්ට කතාවක්
    හැබැයි ගුරුකන් නම් නෑ 😆😆
     
    • Like
    Reactions: ACHIK and NRTG

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    12.12.12
    Bureau
    පොත් දෙක කියපන්. පට්ට කතාවක්
    හැබැයි ගුරුකන් නම් නෑ 😆😆
    වැඩිය ගතියක් නැ මට නං. ලියපු පොරට අන්තිම වෙද්දී කතාව අමටක වෙලා වගේ පොත් දෙකේම. ලංකාවේ කෙනෙක් නිසා පොඩි ගතියක් තියෙනවා හැබැයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    වැඩිය ගතියක් නැ මට නං. ලියපු පොරට අන්තිම වෙද්දී කතාව අමටක වෙලා වගේ පොත් දෙකේම. ලංකාවේ කෙනෙක් නිසා පොඩි ගතියක් තියෙනවා හැබැයි.

    මටනම් සෙට් බන් ඒ දෙක. මොනවද අලුත් හොද පොත්.

    Award හම්බුන ඒව ටිකක් මැල්ලුම් වගේ නෙ.
     
    • Like
    Reactions: NRTG

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මචංල උබල කියවල තියන සුපිරිම පොත් මොනවද.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ ලියවුනු පොත් එහෙම මොනද හොද ඒවා. ගන්න හොද පොත් ටිකක් දාගෙන යන්න මචන් ල.

    එක සත්‍ය කතාවක් ජිවිතය තුලින් මේ පොත කියවපු ය ඉන්නවද
    :rofl:
    පොත් කියවලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න බෑ බොල!
    අනිත් එක හිතාගෙන ඉන්නවා වගේ මැජික් වැඩ නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ. ස්වභාවදහම සුමටව හැසිරවීමක්
    යක්කුන්ගේ ආශිර්වාදය ලත් උත්තම ගතිගුණ ඇති මිනිසුන් පමණයි ඒ උපක්‍රම යක්කුන් විසින් උගන්වන්නේ.
    පොත් ලියන්නේ ඒ මිනිස්සු ජීවත් වෙන්න :lol: කියවන්න විතරක් නම් හොඳා :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මටනම් සෙට් බන් ඒ දෙක. මොනවද අලුත් හොද පොත්.

    Award හම්බුන ඒව ටිකක් මැල්ලුම් වගේ නෙ.
    අපෝ ඔව්. 2010ට වගේ කලින් සෙට් එක හොයාගෙන කියපන්. ඒවා මාරු. අලුතෙන් නම් මීෂ , ත්‍රිත්ව, එක දවසක් රෑ හොදයි.
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    :rofl:
    පොත් කියවලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න බෑ බොල!
    අනිත් එක හිතාගෙන ඉන්නවා වගේ මැජික් වැඩ නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ. ස්වභාවදහම සුමටව හැසිරවීමක්
    යක්කුන්ගේ ආශිර්වාදය ලත් උත්තම ගතිගුණ ඇති මිනිසුන් පමණයි ඒ උපක්‍රම යක්කුන් විසින් උගන්වන්නේ.
    පොත් ලියන්නේ ඒ මිනිස්සු ජීවත් වෙන්න :lol: කියවන්න විතරක් නම් හොඳා :D

    කියවන්න විතරයි තමයි බොලේ..

    අපෝ ඔව්. 2010ට වගේ කලින් සෙට් එක හොයාගෙන කියපන්. ඒවා මාරු. අලුතෙන් නම් මීෂ , ත්‍රිත්ව, එක දවසක් රෑ හොදයි.
    එලම ..

    12.12.12
    Bureau
    පොත් දෙක කියපන්. පට්ට කතාවක්
    හැබැයි ගුරුකන් නම් නෑ 😆😆

    බුක් ෂොප් එකෙන් ගන්න ඕන..ගුරුකම් ඕන නෑ හොද නම් එල...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගුරුකම් සිරාවටම තිබ්බේ ඉස්සර කාලේ .ඔය ගුරුකම් මන්තර වැරදි උන්ට පත් වුණාම උන් ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත නිසා ගුරුකම් ඇත්තටම දාන්න ගුරුන්නාන්සේලා ඒව කාටවත් නොදී ඒවත් එක්කම මියැදුණ..දැන් ඉන්නේ හොරු බං.
    කළුවර අඳුන කියලා බෙහෙතක් තියෙනවා මනතර මතුරලා හදන්නේ. ඒක ගාගෙන කාටවත් නොපෙනී ගියැකී.. සතුරු ආක්‍රමණ කාලේ පණිවිඩ ගෙනියන්න..පාවිච්චි කළේ ..අපේ උන් ඕක ගෑනු නාන තැන් වල හැංගිලා ඉන්න පාවිච්චි කලා..
    ඇත්ත රාජතරංගනී තෙල ඉස්සර හිඳල තියෙනවා අපේ පන්සලේ. සිල්වත් හාමුදුරු වරු 108නමක් පිරිත් කියන්න ඕනේ ලු ඒ තෙල හිඳින ගමන්. පරම්පරාවෙන් ආපු ඔය තෙල් කුප්පියක් අපේ මුත්තා ගාවත් තිබිලා තියෙනවා. නඩුවකට එහෙම යනකොට නළලේ ගාගෙන ගියාම තමන් සාධාරණයි නම් නඩුකාරයා දපා නේ වැටිලා තීන්දුව දෙනවාලු වාසි වෙන්න. මොන පෙරක දෝරුව ඇල්ලුවත් මොන බොරුව කිවත් වැඩක් නෑලු. අන්න තෙල්..👍
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ජනාඩිපති තාතතා
    Ammo eka..mta ba..
    ගුරුකම් සිරාවටම තිබ්බේ ඉස්සර කාලේ .ඔය ගුරුකම් මන්තර වැරදි උන්ට පත් වුණාම උන් ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත නිසා ගුරුකම් ඇත්තටම දාන්න ගුරුන්නාන්සේලා ඒව කාටවත් නොදී ඒවත් එක්කම මියැදුණ..දැන් ඉන්නේ හොරු බං.
    කළුවර අඳුන කියලා බෙහෙතක් තියෙනවා මනතර මතුරලා හදන්නේ. ඒක ගාගෙන කාටවත් නොපෙනී ගියැකී.. සතුරු ආක්‍රමණ කාලේ පණිවිඩ ගෙනියන්න..පාවිච්චි කළේ ..අපේ උන් ඕක ගෑනු නාන තැන් වල හැංගිලා ඉන්න පාවිච්චි කලා..
    ඇත්ත රාජතරංගනී තෙල ඉස්සර හිඳල තියෙනවා අපේ පන්සලේ. සිල්වත් හාමුදුරු වරු 108නමක් පිරිත් කියන්න ඕනේ ලු ඒ තෙල හිඳින ගමන්. පරම්පරාවෙන් ආපු ඔය තෙල් කුප්පියක් අපේ මුත්තා ගාවත් තිබිලා තියෙනවා. නඩුවකට එහෙම යනකොට නළලේ ගාගෙන ගියාම තමන් සාධාරණයි නම් නඩුකාරයා දපා නේ වැටිලා තීන්දුව දෙනවාලු වාසි වෙන්න. මොන පෙරක දෝරුව ඇල්ලුවත් මොන බොරුව කිවත් වැඩක් නෑලු. අන්න තෙල්..👍
    elama machn..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    kaluvara anduna lankave dan aththema nadda bn
     
    • Like
    • Haha
    Reactions: kavindu84 and ACHIK

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    4tos danna barida bn..uba gawa tiynwa nan pothe kaware vitarak 4tos 2k dapan machn

    FB search karapan muses publications kiyala. 12.12.12 kiyawapan ekatama.
     
    Attachments

    • FB_IMG_1607520029689.jpg
      FB_IMG_1607520029689.jpg
      102.6 KB · Views: 83