"කාල රේඛාවේ විපර්යාසය - The 2004 Glitch"
ඊලග කොටස ඕන නං කියන්න
කාමරයේ සිවිලිම දෙස බලා සිටි කසුන්ගේ දෑස් අඩවන් වී තිබුණි. ඔහුගේ හිස තුළ තවමත් රැව් පිළිරැව් දුන්නේ 2026 වසරේ කොළඹ නගරයේ වාහනවල හෝන් හඬ සහ කාර්යාලීය කාර්යබහුලත්වයයි. ඔහු අවසන් වරට මතක ඇති පරිදි, නින්දට ගියේ රාත්‍රී 11ට පමණය. ඔහු 35...