1. SunSilk

    ජීවිතේ අමිහිරිම මතකයක් Help me

    ජීවිතේ වෙච්ච අමිහිරිම මතමයක් අමතක කරගන්න මට දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්නකෝ. හරිම කනස්සල්ලෙන් ඉන්නේ මම මේ දවස් වල. ලොකෙම නැති වුනා වගේ...මොනව කලත් ඔලුවට එන්නේ ඒදේ. මට ආයිත් ජිවිතේට ඒ දේ ලබාගන්න බෑ කියලා දැනෙනවා. මම මෙන්ටලි වැටිලා නෑ. ඒත් ඒ ලෙවෙල් එකට ආවම මම පොඩි ශොට් එකක් දාලා ඒක නිවා ගන්නවා....
  2. SunSilk

    Trincomalee , Sri Lanka

    පට්ට බ්‍රෝ
  3. SunSilk

    ලංකාවේ දේශපාලන පවුල් ගස

    පට්ට. රාජපක්ශ මම දන්න තරමින් කාටවත් නෑදෑයෝ වෙන්නෙ නෑ. හැබැයි වලවුවක් තමා.
  4. SunSilk

    බොනකොට

    බොනවනම් මෙහෙම බීපන් ආතල් එකේ. තනියම බොන්න එපා.
  5. SunSilk

    ගෑනිට මාට්ටු ඔයී දැන් මොකද කරන්නේ?

    නෑ නෑ එහෙම ශේප් විල්ලක් නෙමයි බන්.පොඩ්ඩක් දැන් සන්සුන් වෙලා. ඉන්නේ.
  6. SunSilk

    ගෑනිට මාට්ටු ඔයී දැන් මොකද කරන්නේ?

    විහිලු නෙමෙයි බන්. මට කට උත්තර නැතුව ගියා බන්. මම හිනාවෙන් වැඩේ ශේප් කරගත්තා. වැඩිය කතා කරන්න ගියෙ නෑ ඒ ගැන.
  7. SunSilk

    ගෑනිට මාට්ටු ඔයී දැන් මොකද කරන්නේ?

    තව ගෑනියෙක් එක්ක මැසෙජ් කරපුවා දැක්කා බන් whatsapp එකෙන් මගේ ගෑනී. දැන් තරහ වෙලා ඉන්නේ. මන් මොකෝ බන් කරන්නේ. වැඩිය දකින්න කලින් මන් ෆෝන් එක උදුරලා ගත්තා. ඒත් චාටර් සීන් ටික දැකලා බන්. රෑට ඇවිත් ඔලුව අතගාන්නද, රත්තරන් වගේ කියන ඒවමයි දැකලා තියෙන්නේ. දැන් කාමරේට වෙලා අඩ අඩ් ඉන්නවා. මන් මොකක්ද බන්...
  8. SunSilk

    අරක්කු help !

    Primotion 2 in 1 duty free eke or pitarata supermarket wela tiyanawa.mehe na math dakala na hoyala balanna dan gal bothalayakwath nane
  9. SunSilk

    Katunayake Airport Closed

    Visa thiyana ratawal lockdoen nam aith issue keraida visa? Sathi deken validity iwaraine
  10. SunSilk

    Katunayake Airport Closed

    ලංකාවෙන් එළියට යන්නත් බැයිද? ගත්ත විසිට් විසා වලටමොකද වෙන්නෙ?
  11. SunSilk

    කාර් රේස්

    Bump පට්ට
  12. SunSilk

    Passport Lost help me

    ehema kiyala ba yako....aniwa ungen berenna amarui.
  13. SunSilk

    Passport Lost help me

    mage uk student visa iwara weka gofak kal ban adeeeee aith apply kereddi owa denna weida?
  14. SunSilk

    Passport Lost help me

    eka aulak naaa
  15. SunSilk

    Passport Lost help me

    umbe lost or damage da ? nattam.expire eka renew kelada?
  16. SunSilk

    Passport Lost help me

    machan umben prashna ahuwada ara anith member kiyanawa wage..aith immegration eken rata yaddi?
  17. SunSilk

    Passport Lost help me

    adeee ai a ehema??? hamatissema hama pituwama peralanne nane immigration officer..
  18. SunSilk

    Passport Lost help me

    ehensm aulak naha. thanks lankawe airport system eke nadda
  19. SunSilk

    Passport Lost help me

    ok

    No contents