ලංකාවේ දේශපාලන පවුල් ගස

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන් මේ අපේ අලුත් වීඩියෝ එක. මේකේ හොද නරක පොඩ්ඩක් කියනවද?
    පුලුවන්නම් මහින්ද රාජපක්ෂ පවුල බන්ඩාරනායක සහ සේනානායක පවුලට සම්භන්ද වෙන විදිහ කියනවද? අපේ අලුත් වීඩීයෝ එකට ඒක වැදගත් වෙනවා.
    කමෙන්ට් ලයික් ශෙයාර් පාරක් දාන්න.

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Mkadda bn me dala thyena sound eka
    Epa wenwa
    Natural sounds dapanko
    Cool nkara bonna puluwanda beer
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Mkadda bn me dala thyena sound eka
    Epa wenwa
    Natural sounds dapanko
    Cool nkara bonna puluwanda beer
    natural thamai podi sound ekak background eken yanawa. Eka
    Lokiwata ahenne nane ban

    Ecool ekata aulak na ban beer
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    natural thamai podi sound ekak background eken yanawa. Eka
    Lokiwata ahenne nane ban

    Ecool ekata aulak na ban beer

    A sound eka uba dala ne
    Ekayi set wenne naththe

    Godak oya travel vlog krana unoth sindu music ehema dala epa krnawa balanna

    Ethakota ara apima gya wage ena feeling eka enne na
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    A sound eka uba dala ne
    Ekayi set wenne naththe

    Godak oya travel vlog krana unoth sindu music ehema dala epa krnawa balanna

    Ethakota ara apima gya wage ena feeling eka enne na
    meka travel ekak nenai ban. Umba kiyanne background music ekada?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ehenam denna ekek
    Nane ban chande me Paara.
    Ow itin jvp ekath wadak na ban.
    Meke case eka thani ekek nagala awama ara pawul wela unuth ekata awilla ekathu wenawane.
    මේකත් බලපන්කො. සහසුද්දෙන්ම තියනවා

    Mechan meke kohe hari rajapaksha family eka connect wena hati tiyanawada anith pawul welata. Mata ona anna eka danaganna.
    Ow ban 100% hari
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඒක නෙමෙයි බන් උබ මේ දාන ටොපික් වලට ආසාවක් තියෙන්නේ සීමිත පිරිසකට විතරයි නේ බන්. උබ ඔය දරන මහන්සිය හොටෙල් රිවිව් එකකට, බයික් ට්‍රැවල් චැනල් එකකට වගේ දැම්මොත් මොකද ....
     
    • Angry
    Reactions: bestdivx

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඒක නෙමෙයි බන් උබ මේ දාන ටොපික් වලට ආසාවක් තියෙන්නේ සීමිත පිරිසකට විතරයි නේ බන්. උබ ඔය දරන මහන්සිය හොටෙල් රිවිව් එකකට, බයික් ට්‍රැවල් චැනල් එකකට වගේ දැම්මොත් මොකද ....
    නෑ මචන් මම කැමති නෑ හැමෝම
    කරන දේවල් කරන්න. උඔ කියන කතාව ඇත්ත. ඒත් මේවගෙ ටොපික් බලන අයත් නැත්තෙන නෑ. මන් ලොකුවට views අරන් monitize කරන්න නෙමෙයි මේක කරන්නේ. ඒත් views එනවනම් ආසයි. කොහොමත් දවසට 5 දෙනෙක්වත් බලනවා channel එකේ එක video එකක්. ඒක නිසා අවුලක් නෑ. උඔ කිව්ව දේට ගොඩක් ස්තූතී.

    කවුරු හරි කෙනෙක් බලලා comment එකක් ලයික් එකක් තමන්ගෙ video එකට වැටෙන සතුට කියා නිම කරන්න බෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    කිවුවාට අවුලක් හිතන්න එපා බං.මට නම් එච්චරම ඇල්ලුවේ නැහැ පටන් ගත්ත විදියයි .Sound එකයි Location එකයි ගැලපෙන්නේ නැහැ කියාල හිතෙනවා
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කිවුවාට අවුලක් හිතන්න එපා බං.මට නම් එච්චරම ඇල්ලුවේ නැහැ පටන් ගත්ත විදියයි .Sound එකයි Location එකයි ගැලපෙන්නේ නැහැ කියාල හිතෙනවා
    thanks bro.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹ මේ කරන්නෙ ලොකු දෙයක් මචන්. ලංකාවෙ මිනිස්සුන්ට තාම දැනීමක් නෑ සුද්දන්ගෙන් නිදහස් වෙච්චි දවසෙ ඉඳන්ම මේ රට පාලනය කරන්නෙ වලව් කීපයක් කියල. නොදැන වලව් වලට කඩේ යන බූරු පැටව් ටික මේව දැනගෙන මොලේ පෑදුනොත් තමයි මේක ඉවරයක් කරන්න පුලුවන්.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උඹ මේ කරන්නෙ ලොකු දෙයක් මචන්. ලංකාවෙ මිනිස්සුන්ට තාම දැනීමක් නෑ සුද්දන්ගෙන් නිදහස් වෙච්චි දවසෙ ඉඳන්ම මේ රට පාලනය කරන්නෙ වලව් කීපයක් කියල. නොදැන වලව් වලට කඩේ යන බූරු පැටව් ටික මේව දැනගෙන මොලේ පෑදුනොත් තමයි මේක ඉවරයක් කරන්න පුලුවන්.
    ගොඩක් ස්තූතී ඔයාගේ comment එකට.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පට්ට. රාජපක්ශ මම දන්න තරමින් කාටවත් නෑදෑයෝ වෙන්නෙ නෑ. හැබැයි වලවුවක් තමා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    පට්ට. රාජපක්ශ මම දන්න තරමින් කාටවත් නෑදෑයෝ වෙන්නෙ නෑ. හැබැයි වලවුවක් තමා.
    thanks bro kohe hari mullakin rajapaksha sambandai ban