ජීවිතේ අමිහිරිම මතකයක් Help me

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ජීවිතේ වෙච්ච අමිහිරිම මතමයක් අමතක කරගන්න මට දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්නකෝ.
    හරිම කනස්සල්ලෙන් ඉන්නේ මම මේ දවස් වල. ලොකෙම නැති වුනා වගේ...මොනව කලත් ඔලුවට එන්නේ ඒදේ. මට ආයිත් ජිවිතේට ඒ දේ ලබාගන්න බෑ කියලා දැනෙනවා.
    මම මෙන්ටලි වැටිලා නෑ. ඒත් ඒ ලෙවෙල් එකට ආවම මම පොඩි ශොට් එකක් දාලා ඒක නිවා ගන්නවා....
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mco songs tikak phone ekakta dagena play kerala daily podi welawak awidapan .book read kerapan tv series balapan

    Barima num charlie Chaplin ge the kid balapan uba wenas wei
     
    • Like
    Reactions: white cat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජීවිතේ වෙච්ච අමිහිරිම මතමයක් අමතක කරගන්න මට දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්නකෝ.
    හරිම කනස්සල්ලෙන් ඉන්නේ මම මේ දවස් වල. ලොකෙම නැති වුනා වගේ...මොනව කලත් ඔලුවට එන්නේ ඒදේ. මට ආයිත් ජිවිතේට ඒ දේ ලබාගන්න බෑ කියලා දැනෙනවා.
    මම මෙන්ටලි වැටිලා නෑ. ඒත් ඒ ලෙවෙල් එකට ආවම මම පොඩි ශොට් එකක් දාලා ඒක නිවා ගන්නවා....

    wayasa kiyada????

    puluwan nam AJITH MUTHUKUMARANAGE sindu serama tika ahapan dawas 10k eka digata. anthimata ubawa kawuda kiyala ubatama hoyaganna beri wenawa.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    wayasa kiyada????

    puluwan nam AJITH MUTHUKUMARANAGE sindu serama tika ahapan dawas 10k eka digata. anthimata ubawa kawuda kiyala ubatama hoyaganna beri wenawa.
    උබ මාර කතාවක්නෙ කියන්නෙ.ඊට වඩා හොදයි උට කබේක එල්ලෙන්න කියනව කලින්ම
     
    • Haha
    Reactions: SLK_sri and vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මාර කතාවක්නෙ කියන්නෙ.ඊට වඩා හොදයි උට කබේක එල්ලෙන්න කියනව කලින්ම

    Ajith muthukumaranage song ahuwahama uta srama sadahatama amathaka wela uwath kawuda kiyala amathaka wela giyahama ita passe aluth athmayak
     
    • Like
    Reactions: Capital_M

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    අත්දැකීමෙන් කියන්නම් රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ගේ සහ ගලිගමුවේ දීප ස්වාමීන්වහන්සේලාගෙ බණ අහපන්. මතකයන් අමතක වෙන්නෙ නෑ. යථාර්තය තේරුම් ගිහින් ඒ හැම දෙයක්ම ධර්මයක් විදියට දකිනවා. :yes: :yes: :yes:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අත්දැකීමෙන් කියන්නම් රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ගේ සහ ගලිගමුවේ දීප ස්වාමීන්වහන්සේලාගෙ බණ අහපන්. මතකයන් අමතක වෙන්නෙ නෑ. යථාර්තය තේරුම් ගිහින් ඒ හැම දෙයක්ම ධර්මයක් විදියට දකිනවා. :yes: :yes: :yes:
    :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    අමතක කරන්න බෑ. මෝහනයෙන් අමතක කරවන්න පුළුවන් කියල අහල තියෙනවා. ඒත් උබ ඇත්තට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන.