Passport Lost help me

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    adeee ai a ehema???
    hamatissema hama pituwama peralanne nane immigration officer..

    උඹ කාඩිෆ් ද ඉන්නෙ? BRP එක ළඟ තියනවද? SL පාස්පෝට් එක ගැනනම් කියන්නෙ එම්බසි එකට කෝල් එකක් දීල අහ ගනින්.

    මම කිවුවෙ එයා පෝට් එකෙන් ඇතුලට එනකොට චෙක් කරන ඉමිග්‍රේෂන් එක ගැන නෙමේ. උඹ මොන රටකට විසා ඇප්ලයි කරත්, PR දැම්මත්, සිටිසන් ඉල්ලුවත් ඒ හැම ඇප්ලිකේෂන් එකකම අහනවා පරණ පාස්පෝට් එක ගැන විස්තර. ඒ වෙලාවට අලුත් එකක් තිබුනත් පරණ පාස්පෝට් එක නැති වෙලානම් ඒක explain කරන්න ඕන. මට මතක විදිහට එන්ට්‍රි කොපි එකත් සබ්මිට් කරන්න ඕනද කොහෙද. ඒ වගේ ඇප්ලිකේෂන් අමතර checking process එකකට ලක් වෙනවා. වෙන අවුලක් නෑ. පුලුවන්නම් පරණ එක කොහොම හරි හොයා ගන්න බලපන් නැත්නම් අනට්‍රි කොපි අනං මනං පරිස්සමට තිය ගනින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    machan umben prashna ahuwada ara anith member kiyanawa wage..aith immegration eken rata yaddi?

    Why should they ask questions?.. It's none of their business. If you have been issued with a new passport by the Dept of I & E that's it. Just don't get worried.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උඹ කාඩිෆ් ද ඉන්නෙ? BRP එක ළඟ තියනවද? SL පාස්පෝට් එක ගැනනම් කියන්නෙ එම්බසි එකට කෝල් එකක් දීල අහ ගනින්.

    මම කිවුවෙ එයා පෝට් එකෙන් ඇතුලට එනකොට චෙක් කරන ඉමිග්‍රේෂන් එක ගැන නෙමේ. උඹ මොන රටකට විසා ඇප්ලයි කරත්, PR දැම්මත්, සිටිසන් ඉල්ලුවත් ඒ හැම ඇප්ලිකේෂන් එකකම අහනවා පරණ පාස්පෝට් එක ගැන විස්තර. ඒ වෙලාවට අලුත් එකක් තිබුනත් පරණ පාස්පෝට් එක නැති වෙලානම් ඒක explain කරන්න ඕන. මට මතක විදිහට එන්ට්‍රි කොපි එකත් සබ්මිට් කරන්න ඕනද කොහෙද. ඒ වගේ ඇප්ලිකේෂන් අමතර checking process එකකට ලක් වෙනවා. වෙන අවුලක් නෑ. පුලුවන්නම් පරණ එක කොහොම හරි හොයා ගන්න බලපන් නැත්නම් අනට්‍රි කොපි අනං මනං පරිස්සමට තිය ගනින්

    mage uk student visa iwara weka gofak kal ban
    adeeeee
    aith apply kereddi owa denna weida?