මේක තමයි මට කියන්න අවශ්‍ය වුණේ. ගෑණු ළමයෙක් ගෙදරට කොට කලිසම් අඳින එක වැරද්දක් නෙමෙයි. ඒත් ඒක අඳින්න ඕනේ විදියක් තියෙනවා. වියතක් විතර චූටි ජන්ගියක් ඇඳන් හිටියම ඒක ගැලපෙන ඇඳුමක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉස්කෝලේ යන වයසේ ළමයෙක්ට පිට මිනිස්සු ඉස්සරහ එහෙම ඉන්න එක සුදුසු නෑ කියන එකයි මම කියන්නේ. නැතුව...