අද කාලේ ගෑණු ළමයි

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Mekata Hure dana un ko?

    Sexy-pic-Jacqueline-Fernandez-mini-skirt-dress-glamorous-640x920.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබ අවශ්‍යතාවයකට ගෙදරට කියල කාමරේකටනෙ රින්ගල තියෙන්නෙ.
    උබේ අවශ්‍යතාවය මොකක්ද කියලනම් පැහැදිලි හොදටම.

     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    ඇත්ත :yes: ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ :yes::yes:

    ube kathawa hari machan :)

    dawasak seegiriya balanna apu suddiyak kiyuwa lankawe ekekta Lanakawa daalama yanna hithenna. eki adan hitapu kalisama kota wadi kiyala
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මේ ඒ ළමය ගෙදරට ඇඳන් හිටපු විදිහ නම් උඹට තියෙන පුකේ අමාරුව මොකක්ද ගෙදරට අඳින විදිහ වෙනස් කරන්න? :rolleyes: උඹ ලොකු තාත්තද? :shocked:
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43

    කෙල්ලොන්ගේ ගොඩක් ඇදුම් ඇග පේන්න මහලා තියෙන්නේ. කලිසමක් ගත්තත් ගලෙන් භාගයක් පේනවා, නමුත් කොල්ලෙක්ගේ කලිසමක් ගත්තම දණහිස ගාවට වගේ තියෙනවා. කොල්ලන්ට සාමාන්‍යයෙන් දාඩිය දානවා වැඩියි කෙල්ලොන්ට වඩා ස්කන්ධය වැඩි නිසා, ඒක නිසා මට තේරෙන්නේ නෑ ඇයි කෙල්ලෝ ඇග පේන්නම අදින්නේ කියලා. ඇදුමක් අදින්නේ ආරක්ෂාවටයි, නමුත් දැන් කාලේ කෙල්ලොන්ගේ ඇදුම් මහලා තියෙන්නේ රාගය ඇවිස්සෙන්නයි.



    ඇත්ත බන්....සමහර එවුන් කියනව ලන්කාවෙ බම්බු සංස්කෘතිය අරව මේව....මට නම් මේ සන්ස්කෘතිය ගොඩක් වටිනව....මටත් දුවෙක් ඉන්නව....අම්මලගෙ විදිහට තමයි බන් දුවල හැදෙන්නෙ...අම්මල කොට කෑලි ගහගන ඉන්නවනම් දුවලත් එහෙමම තමයි.....ඔය කලීසම් වලට කියන්නේත් හොට් පෑන්ට් කියල....ඉතින් උන්ට හොට් වෙන්න ඕනෙ නිසානෙ මේ අඳින්නෙ....
     

    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    ඇත්ත බන්....සමහර එවුන් කියනව ලන්කාවෙ බම්බු සංස්කෘතිය අරව මේව....මට නම් මේ සන්ස්කෘතිය ගොඩක් වටිනව....මටත් දුවෙක් ඉන්නව....අම්මලගෙ විදිහට තමයි බන් දුවල හැදෙන්නෙ...අම්මල කොට කෑලි ගහගන ඉන්නවනම් දුවලත් එහෙමම තමයි.....ඔය කලීසම් වලට කියන්නේත් හොට් පෑන්ට් කියල....ඉතින් උන්ට හොට් වෙන්න ඕනෙ නිසානෙ මේ අඳින්නෙ....

    වියතක් විතර කලිසම් කොට කෑල්ලක් ගහන් ගෑණු ළමයෙක්ගේ වහ ගන්න ඕනේ දේවල් එළියේ දාන් දවස පුරා එන යන හැමෝටම පේන්න මෙහෙම ඉන්න ඉඩ දීල තියෙන අම්මලාගේ මානසිකත්වේ ගැන හිතාගන්න පුළුවන්. බොරු පොශ් කියල ලෝකෙට පෙන්නන්න සුද්දියෝවත් අඳින්නේ නැති විදියේ ඇඳුම් අන්දලා.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.



    2zrgkew.jpg


    10z1c29.jpg


    3fdc02e4a9.png

    ඉතින් හුත්තො උබ මොකටද ඕක දිහා බලන්න ගියෙ. අනික මෙහෙම අදින එකේ වැරැද්ද මොකද්ද බන්. ඒ දිහා බලපු උබේ කඩප්පුලි කමයි. අනික උබල වගේ මෝල් අමාරු කාරයො ඉන්න කම් ඉතින් ගෑනු නම් පරිස්සම් කරගන්න වෙනව. මොකද කෙල්ලෙක්ගෙ කකුල දැකල උබ මෙහෙම හැසිරෙනව නම් එතින් අනික් ඒව අහම්බෙන් හරි දැක්කොත් උබ මොනා කරාවිද දන්නෙ නැහැනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අතී ගහන්න හිතෙනවා පුතී. මෙහෙම තමයි කෙල්ලෝ, ඇන්ටිලා අඳින්න ඕන. එතකොටනේ අපිටත් පොඩි කික් එකක් තියෙන්නේ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න සිංහලේ මහලොකු සදාචාර සම්පන්න ගෑනු.
     

    Attachments

    • images.jpg
      images.jpg
      2.9 KB · Views: 136
    • index.jpg
      index.jpg
      7.5 KB · Views: 102
    • 791_001.jpg
      791_001.jpg
      61.2 KB · Views: 97

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න සිංහලේ මහලොකු සදාචාර සම්පන්න ගෑනු.

    දැන් උඩුකය නිරුවත්ව සිටිය යුත්තෙ සුද්දියො විතරයි කියලද උඹ කියන්නෙ ? :dull: :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න සිංහලේ මහලොකු සදාචාර සම්පන්න ගෑනු.

    ඔය පහල ෆොටෝ දෙකේ ඉන්නේ රොඩී ගෑනු.ඒ කාලේ ඔය මිනිස්සු මොකක් හරි බරපතල වැරැද්දක් කරලා.සෙට් එකම.ඉතින් ඒ කාලේ රජතුමා මුන්ට දඬුවමක් දීලා තියෙනවා රොඩී ගෑනු සහ පිරිමි උඩුකයට ඇඳුම් අඳින්න තහනම් කරලා සහ ඔවුන්ව අනිත් අයගෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් වෙන්න.

    උඩම එකේ ඉන්නේ රජතුමාගේ බිසව්.රජතුමා කැමතිනම් බිසව කැමතිනම් උඹට මොකද
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය පහල ෆොටෝ දෙකේ ඉන්නේ රොඩී ගෑනු.ඒ කාලේ ඔය මිනිස්සු මොකක් හරි බරපතල වැරැද්දක් කරලා.සෙට් එකම.ඉතින් ඒ කාලේ රජතුමා මුන්ට දඬුවමක් දීලා තියෙනවා රොඩී ගෑනු සහ පිරිමි උඩුකයට ඇඳුම් අඳින්න තහනම් කරලා සහ ඔවුන්ව අනිත් අයගෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් වෙන්න.

    උඩම එකේ ඉන්නේ රජතුමාගේ බිසව්.රජතුමා කැමතිනම් බිසව කැමතිනම් උඹට මොකද
    හරි ඒත් මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ ලංකාවෙ ගෑනු හොදට ඇග වැහෙන්න ඇන්ද ඒක තමා අපේ සංස්කෘතිය කියලනෙ. ඒත් බලං ගිහාම අනුරාධපුර යුගේ ඉදල නුවර යුගේට එනකම්ම ගෑනු උඩන නැතුව ඉදල තියනව. එහෙම සංස්කෘතියක් තියන අපි සිංහල බෞද්ධ ක්‍රමේට ඇග වැහෙන්න අදින්න ඕන කියල ත්‍රෙඩ් දාන එක මොන විහුලුවක්ද?
     
    • Like
    Reactions: marachoon