කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත
කාලෙන් කාලෙට එක එක ආකාරයේ මෝස්තර රට පුරා රැල්ලක් බවට පත් වේ. 70 දශකයේ අග භාගයේ මිනි ගවුම රැල්ලක් බවට පත් වූවාක් මෙන් මේ දිනවල රැල්ල බවට පත්ව ඇත්තේ කලවා නිරාවරණය වන ආකාරයේ කොට කලිසම් ඇඳීමයි. ගැහැණු ළමුන් කොට කලිසම් ඇඳීම එතරම් වරදක් නොවේ. එය සාමාන්‍ය ඇඳුමක් ලෙස හැඳින්විය හැක. නමුත් මේ වන විට රැල්ලක් බවට පත්ව ඇත්තේ කළවා සම්පූර්ණයෙන් නිරුවත් වී පෙනෙන ජංගි ආකාරයේ කොට කලිසම් ඇඳීමයි. මේ රැල්ල ඇතිවීම පිළිබඳ මදක් සොයා බැලීමට තීරණය කලේ ඒ නිසාය.
ලංකාවේ තරුණියන් දිග කලිසම් ඇඳීම සාමාන්‍ය දෙයක් බවට පත්වුයේ 2000 වසරෙන් පසු කාලීනවය. ඊට පෙර දිග කලිසම් අඳින තරුණියක් ඉඳ හිටවත් දක්නට ලැබුනේ කොළඹ තදාසන්න ප්‍රදේශවල පමණය. අනෙක් පලාත්වල තරුණියන් බොහෝවිට ඇන්දේ සාය හෝ ගවුම් විලාසිතාවන්ය. 2000 වසරේන් පසු ඇති වූ ගැහැණු දිග කලිසම් ඇඳීම ඉන්පසු මේ දක්වා වන කාලය තුල එම කලිසම ඇඟටම ඇලෙන ලෙස හිර වූවා පමණක් නොව ටිකෙන් ටික කොට වීමටද පටන් ගත්තේය. අද එළඹ ඇත්තේ එහි උච්චතම අවස්ථාවයි.
මෙකී විලාසිතාව රට පුරා ගැහැණු ළමුන් අතර ප්‍රචලිත වීමට ෆේස්බුක් මාධ්‍ය ප්‍රදාන හේතුවක් බවට පත්වී ඇත. මීට අවුරුදු කිහිපයකට පෙර පාසල් යන කාලයේ දණහිස පෙනෙන්නට පාසල් නිල ඇඳුම ඇඳි සිසුවියන්ගේ ගවුමේ වාටි ලිහා දික් කර ගෙදර යැවූ ආකාරය ඔබට තවමත් මතක ඇතැයි සිතමි. එවන් ශික්ෂණයකින් අකුරු කල බාලිකාවෝ අද ඒ සියල්ල අමතක කොට දමා වියතක්වත් නැති කොට කලිසම් වලින් සැරසී ෆේස්බුක් වල තමාගේ නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී.
කොළඹ ධනපති පන්තියේ පොෂ් යැයි සම්මත තරුණියන් අද බොහෝ විට තම එදිනෙදා ගමන් බිමන් වලදී අඳින ඇඳුම කොට කලිසම බවට පත්වී තිබේ. බම්බලපිටිය MC එක අවටින් එදිනෙදා ගමන් ගන්නා මට මෙය ඉතා හුරු පුරුදු දර්ශනයකි. නමුත් පොෂ් වීමේ මානසිකත්වයෙන් පෙලෙන රටේ අනෙකුත් පලාත්වල ගැහැණු දරුවන්ද අද මෙම කොට කලිසම් විලාසිතාවේ ගොදුරු බවට පත්වෙමින් සිටී. මෙම විලාසිතාව ෆේස්බුක් මාද්‍ය ඔස්සේ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
ගමේ ගොඩේ වෙසෙන යොවුන් වියට එළඹුණු ගැහැණු ළමුන් මෙම විලාසිතාව ආරම්බ කරන්නේ තම නිදන කාමරයෙනි. මෙතෙක් කල් නින්දට යන විට ඇඳි ගවුම පසෙක දමා ඔවුන් කොට කලිසම අඳින්නට පටන් ගනී. මේ වනවිට රට පුරා මෙවැනි ආකාරයේ ඉතා කෙටි කොට කලිසම් ප්‍රසිද්දියට පත් ඇඳුම් කඩවල විකිනීමටද තිබේ. මවගේ විරෝදතාවය නොතකා ඔවුන් මේවා මිලදී ගන්නේ "අනේ අම්මේ, නිදාගන්නකොට විතරනේ අඳින්නේ" යැයි පවසමින්. මුලින්ම නිදන කාමරයට පමණක් සීමා වන කොට කලිසම ටික කාලෙකින් ගෙදර අයට සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ඉන්පසු නිවසේ සිටින විට අඳින සාමාන්‍ය ඇඳුම බවට එම ජංගි කොට කලිසම් පත් වේ.
තම නිවසේ සිටින පවුලේ අය ඉදිරියේ මෙවැනි ඇඳුමක් ඇඳ සිටීම එතරම් වරදක් නොවේ යැයි සිතිය හැක. නමුත් නිවසට යන එන පිටස්තර පුද්ගලයින් සහ නිවස අවට සහ පාර තොටේ යන එන අයට නම් මෙය කදිම දසුනකි. ගැහැණු ළමයෙකුගේ නිරුවත් දෙපා දැක ගැනීමේ මහඟු අවස්ථාවකි. එසේම එවැනි කොට කලිසම් ඇඳ විවිද ඉරියව් වලින් සෙල්ෆි චායාරූප ගෙන ෆේස්බුක් හි දැමීමද සිදුවේ. රට පුරා සිටින නොහඳුනන දහසක් දෙනාට ඇගේ නිරුවත නොමිලයේම දැක බලාගැනීමේ අවකාශය මේ තුලින් උදාවේ.
එසේම දැන් ලාංකීය තරුණියන් විදේශ රටකට තම මදු සමය ගත කිරීමට හෝ නිවාඩුව ගත කිරීමට යන්නේ නම් ඔවුන් කරන පළමු ක්‍රියාව වන්නේ ප්‍රසිද්දියට පත් ඇඟලුම් සාප්පුවකට ගොඩ වැදී සරාගී කොට කලිසම් කිහිපයක් මිලදී ගැනීමයි. ඔවුන් තම නිවාඩුව විදෙස් රටක ගත කරන්නේ එම සරාගී කොට කලිසම් වලින් සැරසී ගෙනය. කුඩා කල සිට හැදුනු වැදුණු ශ්‍රී ලාංකීය සංස්කෘතියට විදෙස් රටකට පා තැබූ මොහොතේම පයින් ගසන්නේ ඒ ආකාරයෙන්ය. නොහඳුනන රටක මිනිසුන් ඉදිරියේ තම නිරුවත් කලවා ප්‍රදර්ශනය කරමින් මුළු නිවාඩුවම ගත කරන ඇය ඉන්පසු එම සරාගී කොට කලිසමින් ම සැරසී ගත් චායාරූප ෆේස්බුක් ඔස්සේ තම නෑදෑ හිතවතුන් අතර ප්‍රසිද්දියට පත් කරයි. තම සැමියා පමණක් දැකිය යුතු නිරුවත පොදු වස්තුවක් බවට පත් වන්නේ ඒ ආකාරයෙනි.
ඔබ නිතර රට තොට ඇවිදින පුද්ගලයෙක්නම් ඔබට මා මේ කියන වෙනස පැහැදිලි වනු ඇත. අද නිවෙසකට ගොඩ වැදුනොත් ඒ නිවසේ සිටින ගැහැණු ළමයින් බොහෝ විට සිටින්නේ මෙවැනි ආකාරයේ ඉතා කෙටි කොට කලිසම් වලින් සැරසී ගෙනය. එසේම රාත්‍රී නිදන ඇඳුම බවටත් දැන් පත්වී ඇත්තේ මේ ආකාරයේම කොට කලිසම්ය.
පිරිහෙමින් යන මේ සමාජයේ මෙවැනි නිරුවත ප්‍රදර්ශනය කෙරෙන ඇඳුම් ඇඳීම තුලින් සිදු වන්නේ තව තවත් අසහනයෙක් පෙලෙන සමාජයක් නිර්මාණය වීමයි. මෙවැනි නිරුවත් විලාසිතා අප සමාජයෙන් ඈත් කරමු. සංවර ඇඳුම් ඇඳීමට අපේ දරුවන් හුරු කරවමු.