1. F

    VPN නැතුව Whatsapp

    dialog wala msg karanna puluwan...image,status,video,call,voice messages ba
  2. F

    අත්තිඩියට යන විදිහ

    thanks macho....:love: oya bus deka yanne malliban junction eken athulata yana pareda?
  3. F

    අත්තිඩියට යන විදිහ

    yana para dannawa bn....ganna bus thama dannatte
  4. F

    අත්තිඩියට යන විදිහ

    galkissa handiye idan 2.5km.....payin yanna hitha hadagatta bn....
  5. F

    අත්තිඩියට යන විදිහ

    payin ynna barida ratmalane hri degiwala idan hri
  6. F

    අත්තිඩියට යන විදිහ

    taukanna threewheel ekakata 300 denna ba oi...bus eke yanna barida
  7. F

    අත්තිඩියට යන විදිහ

    අත්තිඩියට යන විදිහ මචන්ල අත්තිඩිය පෝස්ට් ඔෆිස් එක ගාවට යන විදිහ කියන්න පුලුවන්ද ගාල්ල පැත්තෙ ඉදන් බස් එකේ එන එකෙක්ට ආපහු එන විදිහත් කියපන්:eek:
  8. F

    නුගේගොඩ බස්

    nugegodin dehiwalatada 183? 17 bus kiwwe? :sorry:
  9. F

    නුගේගොඩ බස්

    මචන්ල නුගේගොඩ ගුවන් පාලම ගාවින් බස් එකට නැගල පානදුරේට එන්න කොච්චර වෙලා යයිද? එන්න පුලුවන් ලේසිම ඉක්මන්ම ක්‍රමේ මොකක්ද? (බස් හරි කෝච්චි හරි ගන්න විදිහ)
  10. F

    Iskole Kale - ITN DRAMA

    Ellen natuwa wadak na bn:(
  11. F

    කෙල්ලට තෑග්ගක්

    එයත් 1999 යෙ :love:
  12. F

    කෙල්ලට තෑග්ගක්

    වව්චර් දෙනවට වඩා හිතට දැනෙන දෙයක් දෙන්නයි බැලුවෙ....ටෙඩියෙක් දෙන්න මටත් හිතුන...ඒක බොලදයිද බන්? :oo:
  13. F

    කෙල්ලට තෑග්ගක්

    ඒම වෙයිද කියල බයයි බන් සිරාවට...මම ඒ උනාට එයාගෙ ඉගෙනීම් වැඩ වලට පොඩ්ඩක්වත් පාඩු කරන් නෑ...පන්ති කට් කරන්න කියන්නෙ නෑ..මාත් තාම ඉගෙන ගන්නවනෙ :sorry:
  14. F

    කෙල්ලට තෑග්ගක්

    තෑන්ක්ස් මචෝ...උබ කියන කතාව ඇත්ත..ලොකුවට වියදම් කරන එක නෙමේ වැදගත්....එයාගෙ හිතට දැනෙන විදිය :D
  15. F

    කෙල්ලට තෑග්ගක්

    ඕවා ඉතින් කෝමත් තියෙනවනෙ බන් AL කරන කෙල්ලෙක් ගාව...මට ආදරේ හිතෙන විදිහට දෙයක් දෙන්නයි ඕනෙ :love::D
  16. F

    කෙල්ලට තෑග්ගක්

    මගුල් නටන් නෑ බන් :sorry: දෙන්නම ඉගෙන ගන්න වැඩ තමා :oo: ඉදල හිටල කොහේ හරි ඇවිදින්න ගියොත් ඇරෙන්න :love:
  17. F

    කෙල්ලට තෑග්ගක්

    watch දාන්න කැමති නෑ බන් එයා :no:
  18. F

    කෙල්ලට තෑග්ගක්

    කෙල්ලට තෑග්ගක් කෙල්ලගෙ බර්ත්ඩේ එක තියෙන්ව් සති එකහමාරකින් විතර...යාලු උනාට පස්සෙ එයාගෙ පලවෙනි බර්ත්ඩේ එක...කෙල්ල තාම AL කරනව...මොනාද බන් දෙන්න හොද? ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...සාමාන්‍ය ගානකට එයාගෙ හිතට දැනෙන දෙයක්
  19. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    තෑන්ක්ස් මචන් බලන්න ගත්ත

    No contents