කෙල්ලට තෑග්ගක්

freeminded

Member
Jan 15, 2018
29
2
0
කෙල්ලට තෑග්ගක්

කෙල්ලගෙ බර්ත්ඩේ එක තියෙන්ව් සති එකහමාරකින් විතර...යාලු උනාට පස්සෙ එයාගෙ පලවෙනි බර්ත්ඩේ එක...කෙල්ල තාම AL කරනව...මොනාද බන් දෙන්න හොද?
ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...සාමාන්‍ය ගානකට එයාගෙ හිතට දැනෙන දෙයක්
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෙල්ලගෙ බර්ත්ඩේ එක තියෙන්ව් සති එකහමාරකින් විතර...යාලු උනාට පස්සෙ එයාගෙ පලවෙනි බර්ත්ඩේ එක...කෙල්ල තාම AL කරනව...මොනාද බන් දෙන්න හොද?
    ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...සාමාන්‍ය ගානකට එයාගෙ හිතට දැනෙන දෙයක්

    Watch ekak
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    watch ekak deepan. size poddak hariyata ganna balapan nathnam awul ne. watch ekai thawa podi iteam ekak deepan hbd wage thiyena. thiyenne machan oya widuru walin lassana ewa
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    කෙල්ලගෙ බර්ත්ඩේ එක තියෙන්ව් සති එකහමාරකින් විතර...යාලු උනාට පස්සෙ එයාගෙ පලවෙනි බර්ත්ඩේ එක...කෙල්ල තාම AL කරනව...මොනාද බන් දෙන්න හොද?
    ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...සාමාන්‍ය ගානකට එයාගෙ හිතට දැනෙන දෙයක්

    දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි මගුල් නටන්නේ නැතිව කෙල්ලට හොඳට ඉගෙනගන්න අරින එක
     
    • Like
    Reactions: Rockstar Athelete

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ජංගි දුසිමක් විතර .දාපන් කෙල්ලගේ ෆොටෝ 1ක් ගැලපෙන පාට කියන්නම්
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචං මුල් තෑග්ග ගොඩක් වටිනා දෙයක් දෙන්න එපා. එහෙම උනොත් උබට ආයේ දෙනකොට ඊටත් වඩා ලොකු දෙයක් දෙන්න වෙනවා.එතකොට වටිනා කම වැඩි දෙයක් දුන්නේ නැත්නම් හිතන්නේ දැන් ආදරේ අඩු වෙලා කියලා..ගොඩක් වියදම් නැති සරල දෙයක්.. උබ දෙන දේ කෙල්ලට සැහෙන්න වටිනවා. කැමති නම් එදාට carnival(ice cream shop එකක්) එක වගේ වෙනස් තැනකට පලයන් එයා කැමති. ඊට පස්සේ ඕන නම් එයා එක්කම ගිහින් ඇදුමක් සෙරෙප්පු දෙකක් වගේ අරන් දීපන්.උබට එයාගේ කැමති මොකක් හරි item එකක් දන්නවා නම් එක අරන් දීපන්.උබට ලොකුවට වියදම් අමාරුම නම් පොඩි තෑග්ගක් අරන් දීල එදාට ගොඩක් ආදරණිය msg එකක් දාපන්. ගොඩක් වෙලාවට ලොකු තෑග්ගකට වඩා දෙයක් msg එකකින් වෙනවා මචං..:love::love::love::love::love::love::love::love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාස්පේපර් පොත්
    බහුවරණ විවරන
    DSI ඉස්කෝල සපත්තු
    පැන්සල් පෙට්ටි
    වතුර බෝතල්
    කෑම පෙට්ටි
    පැන්සල්
    පාට පාට පෑන්
    මකනකෑල්ලක්
    කොන්ඩෙට රිබන්
    :dull::dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා විභාගෙ පේල් කල්ල දෙන එකම ඇති හලෝ වෙන තෑගි ඕන්නෑ :) එයාට පස්සෙ තේරෙයි :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔයා විභාගෙ පේල් කල්ල දෙන එකම ඇති හලෝ වෙන තෑගි ඕන්නෑ :) එයාට පස්සෙ තේරෙයි :yes:

    oyanm ithin full scholarships yanawane.. hodai oya wage wadagath kenek advice karana eka fren :D
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ඔයා විභාගෙ පේල් කල්ල දෙන එකම ඇති හලෝ වෙන තෑගි ඕන්නෑ :) එයාට පස්සෙ තේරෙයි :yes:
    tho mulu elakiri ekama depressed karanawa:baffled: hinath yanawa ona situation ekaka uba negative side ekak dakina widiya...:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රු.2000 විතර හොද බුක් ශොප් එකකින් ෆිග්ට් වව්චර් එකකුයි , රු.2000 විතර ඇදුම් කඩේකින් ගිෆ්ට් වව්චර් එකකුයි , ඕන නම් පොඩි ටෙඩියෙකුයි , චොකලට් එකකුයි දීපන්.