අත්තිඩියට යන විදිහ
මචන්ල අත්තිඩිය පෝස්ට් ඔෆිස් එක ගාවට යන විදිහ කියන්න පුලුවන්ද ගාල්ල පැත්තෙ ඉදන් බස් එකේ එන එකෙක්ට
ආපහු එන විදිහත් කියපන්
මචන්ල අත්තිඩිය පෝස්ට් ඔෆිස් එක ගාවට යන විදිහ කියන්න පුලුවන්ද ගාල්ල පැත්තෙ ඉදන් බස් එකේ එන එකෙක්ට
ආපහු එන විදිහත් කියපන්

.රු.13.00 ටිකට් එක
.එතන පාර අයිනෙම පිට්ටනියක් තියෙනවා.Singer Plus එකත් එක්කම.බැහැලා පන්සල පාර දිගේ ඉස්සරහට එන්න පිට්ටනිය ඉවරවෙනවත් එක්කම POST OFFICE එක තියෙනවා
stop misleading with a hard option