බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..
බොල් වී අහුරු...
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
අන්න එහෙමයි පිරිමි
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..
බොල් වී අහුරු...
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
අන්න එහෙමයි පිරිමි

