මම අලුතෙන් ආවෙ. හබැයි ඔන්න මේව දන්නෙ කොහොමද කියල අහන්න එපා. මොකද දැනටමත් බැනල අහල තිබ්බ.
මේව හැම තැනටම පොදු දේවල් නෙ. Profile එක හැදුවා. හොදද?
එහෙනම් කට්ටියටම ආයුබෝවන් කිව්වා.
මේව හැම තැනටම පොදු දේවල් නෙ. Profile එක හැදුවා. හොදද?
එහෙනම් කට්ටියටම ආයුබෝවන් කිව්වා.