« ♥ මම අලුත්™ ♥ »©

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මම අලුතෙන් ආවෙ. හබැයි ඔන්න මේව දන්නෙ කොහොමද කියල අහන්න එපා. මොකද දැනටමත් බැනල අහල තිබ්බ. :( මේව හැම තැනටම පොදු දේවල් නෙ. Profile එක හැදුවා. හොදද? :D එහෙනම් කට්ටියටම ආයුබෝවන් කිව්වා.
9.gif


Theme.jpg

 
  • Like
Reactions: luckyluke111

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාදරයෙන් පිළිගන්නවා කොල්ලො..
    හැමෝම එක්ක සමඟියෙන් ඉඳියි කියල හිතනවා.. වලි නොදා, එක එකා කොටවන්නෙ නැතුව.. :)
    හොඳ ලිපි සෙට් වුනොත් දාපන් අපිටත් බලන්න..
    උඹට ජය!!