®++What are you listening to right now?"++®

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
2011-03-11_0004.png
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මැක්සා සින්දුව රවුක්ස්.... මම වැඩිපුරම ආස ලෙට් ඉට් බි ....

පට්ට :nerd:

අඩේ මම දැන් ඒක ඇහුව විතරයි ... බොක්ක කඩාගෙන යනව ... :cool:

අනිවා බන්.. let it be එකත් එල.. මේකටත් මම ඒ වගේම කැමතියි..
සිරාවටම මුන්ගේ අකමැති වෙන්න සිංදුවක් නෑ..

Beatles ලගේ සිංදු වලට ආස නම් මේ මූවී එක බලන්න..
තනිකරම තියෙන්නේ උන්ගේ සිංදු..

acrosstheuniverse.jpg
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාම... මාර හීලින්ග්..:P
    ඒ කියන්නේ ඒක ඔබගේ කැමතිම එකක්ද?
    8.gif

    Dance With The Devil -Breaking Benjamin

    මම ඒක අහල තිබ්බට නම දැනගෙන හිටියෙ නෑ ... රවුක්ස් ගෙ සින්දුව අහල රිලේටඩ් සොන්ග්ස් අහද්දි සෙට් උනේ ... පට්ටම තමයි ... :D

    Dance With The Devil එකත් අහල බලන්නම් :nerd:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම ඒක අහල තිබ්බට නම දැනගෙන හිටියෙ නෑ ... රවුක්ස් ගෙ සින්දුව අහල රිලේටඩ් සොන්ග්ස් අහද්දි සෙට් උනේ ... පට්ටම තමයි ... :D

    Dance With The Devil එකත් අහල බලන්නම් :nerd:

    එල එල.. මුගේ සිංදු ඔක්කොම මාර ලස්සනයි..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පට්ට :nerd:

    අඩේ මම දැන් ඒක ඇහුව විතරයි ... බොක්ක කඩාගෙන යනව ... :cool:

    අනිවා බන්.. let it be එකත් එල.. මේකටත් මම ඒ වගේම කැමතියි..
    සිරාවටම මුන්ගේ අකමැති වෙන්න සිංදුවක් නෑ..

    Beatles ලගේ සිංදු වලට ආස නම් මේ මූවී එක බලන්න..
    තනිකරම තියෙන්නේ උන්ගේ සිංදු..

    acrosstheuniverse.jpg

    තැන්ක්ස් මල්ලි,,,,,,,:D මේක බලන්න ඔනේ එහෙනම්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම ඒක අහල තිබ්බට නම දැනගෙන හිටියෙ නෑ ... රවුක්ස් ගෙ සින්දුව අහල රිලේටඩ් සොන්ග්ස් අහද්දි සෙට් උනේ ... පට්ටම තමයි ... :D

    Dance With The Devil එකත් අහල බලන්නම් :nerd:
    ෆට්ට ෆට්ට....:D:D
    ඩාන්ස් විත් ද ඩෙවිල් අහන්න එපා...:lol::lol: ඒ මම අහන එක දැම්මේ ඒක
    අහුවොත් උඹ මට බනිනවා.... රොක් අහන්නේ නැහැ නේද...:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනිවා බන්.. let it be එකත් එල.. මේකටත් මම ඒ වගේම කැමතියි..
    සිරාවටම මුන්ගේ අකමැති වෙන්න සිංදුවක් නෑ..

    Beatles ලගේ සිංදු වලට ආස නම් මේ මූවී එක බලන්න..
    තනිකරම තියෙන්නේ උන්ගේ සිංදු..

    acrosstheuniverse.jpg

    Across the Universe is a musical romantic drama film directed by Julie Taymor, produced by Revolution Studios, and distributed by Columbia Pictures. It was released in the United States on October 12, 2007. The script is based on an original story credited to Taymor, Dick Clement, and Ian La Frenais. It incorporates 34 compositions originally written by members of The Beatles.
    The film, directed by Taymor, stars Evan Rachel Wood, Jim Sturgess, Joe Anderson, and T. V. Carpio, and introduces Dana Fuchs and Martin Luther McCoy as actors. Cameo appearances are made by Bono, Eddie Izzard, Joe Cocker, Salma Hayek, and others.
    Opening to mixed reviews, Across the Universe was nominated for both a Golden Globe and an Academy Award. Two members of the supporting cast, Carol Woods and Timothy T. Mitchum, performed as part of a special Beatles tribute at the 50th Grammy Awards.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එල එල.. මුගේ සිංදු ඔක්කොම මාර ලස්සනයි..

    සිරාවට :nerd:

    ෆට්ට ෆට්ට....:D:D
    ඩාන්ස් විත් ද ඩෙවිල් අහන්න එපා...:lol::lol: ඒ මම අහන එක දැම්මේ ඒක
    අහුවොත් උඹ මට බනිනවා.... රොක් අහන්නේ නැහැ නේද...:P

    ඔව් මම මේ දැන් ඒක අහල දෙකක් කියන්න කියල කට අරින්න හැදුවෙ :lol:
    රොක් පැත්තට වැඩිය යන්නෙ නෑ ... දරුණු වැඩියි ... සයිකො වෙයිද දන්නෑ :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සිරාවට :nerd:

    ඔව් මම මේ දැන් ඒක අහල දෙකක් කියන්න කියල කට අරින්න හැදුවෙ :lol:
    රොක් පැත්තට වැඩිය යන්නෙ නෑ ... දරුණු වැඩියි ... සයිකො වෙයිද දන්නෑ :P
    හහ් හහ්.....:lol:
    :angry:රොක් අහනකොට තමා ලයිෆ් එක නියමෙට තේරෙන්නේ...:frown:
    මේ මට පේනවනේ:rofl:
    මේක ට්‍රයි කරන්න