hey jude - the Beatles

මැක්සා සින්දුව රවුක්ස්.... මම වැඩිපුරම ආස ලෙට් ඉට් බි ....

සිරාම... මාර හීලින්ග්..අඩේ මම දැන් ඒක ඇහුව විතරයි ... බොක්ක කඩාගෙන යනව ...![]()

මැක්සා සින්දුව රවුක්ස්.... මම වැඩිපුරම ආස ලෙට් ඉට් බි ....
පට්ට
අඩේ මම දැන් ඒක ඇහුව විතරයි ... බොක්ක කඩාගෙන යනව ...![]()
සිරාම... මාර හීලින්ග්..
ඒ කියන්නේ ඒක ඔබගේ කැමතිම එකක්ද?![]()
Dance With The Devil -Breaking Benjamin

මම ඒක අහල තිබ්බට නම දැනගෙන හිටියෙ නෑ ... රවුක්ස් ගෙ සින්දුව අහල රිලේටඩ් සොන්ග්ස් අහද්දි සෙට් උනේ ... පට්ටම තමයි ...
Dance With The Devil එකත් අහල බලන්නම්![]()
පට්ට
අඩේ මම දැන් ඒක ඇහුව විතරයි ... බොක්ක කඩාගෙන යනව ...![]()
අනිවා බන්.. let it be එකත් එල.. මේකටත් මම ඒ වගේම කැමතියි..
සිරාවටම මුන්ගේ අකමැති වෙන්න සිංදුවක් නෑ..
Beatles ලගේ සිංදු වලට ආස නම් මේ මූවී එක බලන්න..
තනිකරම තියෙන්නේ උන්ගේ සිංදු..
![]()
මේක බලන්න ඔනේ එහෙනම්ෆට්ට ෆට්ට....මම ඒක අහල තිබ්බට නම දැනගෙන හිටියෙ නෑ ... රවුක්ස් ගෙ සින්දුව අහල රිලේටඩ් සොන්ග්ස් අහද්දි සෙට් උනේ ... පට්ටම තමයි ...
Dance With The Devil එකත් අහල බලන්නම්![]()

ඒ මම අහන එක දැම්මේ ඒක 
අනිවා බන්.. let it be එකත් එල.. මේකටත් මම ඒ වගේම කැමතියි..
සිරාවටම මුන්ගේ අකමැති වෙන්න සිංදුවක් නෑ..
Beatles ලගේ සිංදු වලට ආස නම් මේ මූවී එක බලන්න..
තනිකරම තියෙන්නේ උන්ගේ සිංදු..
![]()
තැන්ක්ස් මල්ලි,,,,,,,මේක බලන්න ඔනේ එහෙනම්

එල එල.. මුගේ සිංදු ඔක්කොම මාර ලස්සනයි..

ෆට්ට ෆට්ට....
ඩාන්ස් විත් ද ඩෙවිල් අහන්න එපා...ඒ මම අහන එක දැම්මේ ඒක
අහුවොත් උඹ මට බනිනවා.... රොක් අහන්නේ නැහැ නේද...![]()

හහ් හහ්.....සිරාවට
ඔව් මම මේ දැන් ඒක අහල දෙකක් කියන්න කියල කට අරින්න හැදුවෙ
රොක් පැත්තට වැඩිය යන්නෙ නෑ ... දරුණු වැඩියි ... සයිකො වෙයිද දන්නෑ![]()

රොක් අහනකොට තමා ලයිෆ් එක නියමෙට තේරෙන්නේ...