®++What are you listening to right now?"++®

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හහ් හහ්.....:lol:
    :angry:රොක් අහනකොට තමා ලයිෆ් එක නියමෙට තේරෙන්නේ...:frown:
    මේ මට පේනවනේ:rofl:
    මේක ට්‍රයි කරන්න

    අඩේ සිරානෙ ... මෙටලිකාලගෙ මේ වගේ සින්දු තියෙනව කියල මම දන්නෙ අදනෙ :nerd:
    රොක් අහද්දි ලයිෆ් එකේ ටෆ් මෝමන්ට්ස් වලට මුහුණ දෙන්න ලේසි කේස් එකක් තියෙනව :dull:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩේ සිරානෙ ... මෙටලිකාලගෙ මේ වගේ සින්දු තියෙනව කියල මම දන්නෙ අදනෙ :nerd:
    රොක් අහද්දි ලයිෆ් එකේ ටෆ් මෝමන්ට්ස් වලට මුහුණ දෙන්න ලේසි කේස් එකක් තියෙනව :dull:
    ඔව් මේක අකොස්ටික්.....:D:D ලයිව් ගහනවා කොර වෙන්න...
    සිරාම ෆට්ට ඇත්ත ඒ කතාව නම්,,,, රොක් අහන උන් හෙන කන්ෆිඩන්ට්:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මේක අකොස්ටික්.....:D:D ලයිව් ගහනවා කොර වෙන්න...
    සිරාම ෆට්ට ඇත්ත ඒ කතාව නම්,,,, රොක් අහන උන් හෙන කන්ෆිඩන්ට්:P

    සිරාවට ... මියුසික් කියන්නෙ මාර සබ්ජෙක්ට් එකක් තමයි :D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ ටයිප් එකේ සින්දු නම මම අහනව ... මේක නම් පට්ටම එකක් ... :nerd:
    ඔව් මගේත් කැමතිම එකක්,,,,, මේක සොෆ්ට් එකක්....:D

    මේක සෙට් වෙයිද දන්නේ නැ....
    1.gif

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ෆට්ට අහලා බලමු.......... මම උන්ගේ ආසයි Creed - With Arms Wide Open..
    දැන් බැන්ඩ් එක කැඩිලා ඉන්නේ... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මගේත් කැමතිම එකක්,,,,, මේක සොෆ්ට් එකක්....:D

    මේක සෙට් වෙයිද දන්නේ නැ....
    1.gif

    :no::no: මේකනම් සෙට් උනේ නෑ ... සමහර සින්දු පළවෙනි පාරට අහල සෙට් වෙන්නෑ මට :D