හහ් හහ්.....
රොක් අහනකොට තමා ලයිෆ් එක නියමෙට තේරෙන්නේ...
මේ මට පේනවනේ
මේක ට්රයි කරන්න
අඩේ සිරානෙ ... මෙටලිකාලගෙ මේ වගේ සින්දු තියෙනව කියල මම දන්නෙ අදනෙ

රොක් අහද්දි ලයිෆ් එකේ ටෆ් මෝමන්ට්ස් වලට මුහුණ දෙන්න ලේසි කේස් එකක් තියෙනව

හහ් හහ්.....
රොක් අහනකොට තමා ලයිෆ් එක නියමෙට තේරෙන්නේ...
මේ මට පේනවනේ
මේක ට්රයි කරන්න


ඔව් මේක අකොස්ටික්.....අඩේ සිරානෙ ... මෙටලිකාලගෙ මේ වගේ සින්දු තියෙනව කියල මම දන්නෙ අදනෙ
රොක් අහද්දි ලයිෆ් එකේ ටෆ් මෝමන්ට්ස් වලට මුහුණ දෙන්න ලේසි කේස් එකක් තියෙනව![]()

ලයිව් ගහනවා කොර වෙන්න...
ඔව් මේක අකොස්ටික්.....ලයිව් ගහනවා කොර වෙන්න...
සිරාම ෆට්ට ඇත්ත ඒ කතාව නම්,,,, රොක් අහන උන් හෙන කන්ෆිඩන්ට්![]()

අජිත් මුතුකුමරනගේ එව්වා ඇරුනාම...සිරාවට ... මියුසික් කියන්නෙ මාර සබ්ජෙක්ට් එකක් තමයි![]()




ඔව් මගේත් කැමතිම එකක්,,,,, මේක සොෆ්ට් එකක්....මේ ටයිප් එකේ සින්දු නම මම අහනව ... මේක නම් පට්ටම එකක් ...![]()


ඔව් මගේත් කැමතිම එකක්,,,,, මේක සොෆ්ට් එකක්....
මේක සෙට් වෙයිද දන්නේ නැ....![]()

මේකනම් සෙට් උනේ නෑ ... සමහර සින්දු පළවෙනි පාරට අහල සෙට් වෙන්නෑ මට 
ඔව් මට හිතුනා....මේකනම් සෙට් උනේ නෑ ... සමහර සින්දු පළවෙනි පාරට අහල සෙට් වෙන්නෑ මට
![]()



මැක්සා....
මම අර creed ලාගේ දාපු එක නෝර්මල් වෙලාවක අහලා බලපන්....![]()
