®++What are you listening to right now?"++®

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    @ඩැර්ශන්
    මචන් ඊයේ දුන්න එක ෆට්ට පහර,,,,, එක නිකම්ම සෙට් වෙච්ච එකක්ද?

    උඹ කොහෙන්ද සින්දු අහන්නෙ ? ... මම මචන් jango.com එකේ අහද්දි සෙට් වෙච්ච ඒව තමයි ඔය ... ඒකෙ අපේ ඉන්ට්‍රෙස්ට් වලට අනුව සින්දු ප්ලේ කරනව ... වැඩිය බෑන්ඩ්විත් එක කන්නෙත් නෑ :nerd: