(¯`·._.·[ Elakiri Graphic Designing ]·._.·´¯)

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Elakiri eke inna GRAPHIC DESIGNING karana ape yaluwangen podi udauwak oni.



    menna me wachana walata dala tiyena effect eka kohomada karanna kiyala danna kenek innawada?


    w0eo.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,084
    12,035
    113
    Ohio, USA
    Elakiri eke inna GRAPHIC DESIGNING karana ape yaluwangen podi udauwak oni.



    menna me wachana walata dala tiyena effect eka kohomada karanna kiyala danna kenek innawada?


    w0eo.jpg



    1 අර රතුපාට කහපාට විදියට පේන ග්‍රේඩියන්ට් ඉමේජ් එක පහලින්ම තියෙන ලේයර් එකක් විදියට දාගන්න.

    2 ඊට උඩින් තියෙන ලේයර් එක විදියට දාගන්න...

    3 අවශ්‍ය ටෙක්ස්ට් එක "රස්ටර් රයිzස් ලේයර්" කියන එක හරහා රස්ටර් ලේයර් එකක් විදියට කන්වර්ට් කරගෙන...

    4 කන්ට්‍රෝල් කීඑක ඔබාගෙනම මවුස් එකෙන් ටෙක්ස්ට් ලේයර් එක උඩ ( ලේයර් තම්බ්නේල් එක උඩ ) ක්ලික් කරන්න...

    5 දැන් ටෙක්ස්ට් එක සිලෙක්ශන් එකක් විදියට ඒවි...

    6 දැන් එහෙමම්ම නිල්පාටින් තියෙන මැදින් තිබුනු ලේයර් එක
    සිලෙක්ට් කරලා "ඩිලීට් එක ක්ලික් කරන්න"

    7 දැන් ලේයර්ස් ටික ෆ්ලැට් කරන්නට කීබෝඩ් එකේ "ALT+L අකුර ගහලා කීබෝඩ් එකේ එෆ් අකුර ගහන්න. ශෝට් කට් එක හරියන්නේ නැතිනම් මෙනු එකේ ලේයර් කියන එකට ගිහිල්ල ඒනින් එන ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ පහලින්ම තියෙන "ෆ්ලැටන් ලේයර්ස්" කියන එක ක්ලික් කරන්න. එච්චරයි.


    මේක Photoshop වලින් කරනවනම් තමයි ඉලස්ට්‍රේටර් වලින් කරනවනම් Clipng Mask එකක් විදියට ටෙක්ස්ට් එක හදාගෙන අරනිල්පාට Image එකට උඩින් තියන්න එච්චරයි :yes:

     
    Last edited: