»»»» Dalada Karanduwa ●● ||

If You Like My Post add Rep++


2i70dit.jpg


:):rolleyes::)

------sadhu karayak dila kauruth yanda-------


 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේ දළඳා කරඬුව තමයි හේමමාලා..දන්ත දෙන්නා ලoකාවට ගෙනාවෙ.. ඔව්..ඒ තියෙන්නෙ අපේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගෙ වම් දළඳාවක්...

මේ කරඬුව හේමමාලා කුමාරිය තමන්ගේ කෙස් වැටිය තමයි හoඟාගෙන ආවෙ..ලoකාවට ආවට පස්සෙ මේ කරඬුවේ කෙස් වැටිය ඇගේ කෙස් වැටිය පැටලිලා..ඒ නිසා ඇය කෙස් වැටිය මුලින්ම කපාදාලා තමයි කරඬුව අරගෙන තියෙන්නෙ.. ඒ කපාදමපු කෙස් වැටියත්...ඇගේ කොණ්ඩ පළඳනා...ආදී ඔක්කොම දේවල් අදටත් මාළිගාවෙ ආරක්ෂිතව තියෙනවා..
 

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
ara mala uda tiyenne buduhamuduruwo ge datha da?
ශ්‍රී බුද්ධ රාජයාණන් වහන්සේගේ "දත":shocked: නොව "දන්ත ධාතුව" යනුවෙන් විය යුතුයි,
වම් දන්ත ධාතුව අඩ0ගු කරඩුවයි[කොපුව]මේ...............:)
 

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    meka mata oita esela mail ekakin hambuna,,,
    mama machan oka color kala...ubalata balanna oneda????
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Sadu!Sadu!Sadu!With all my Respect.
    Thank you for sharing bro.our eyes are quite lucky bro.
    Dalada Samidu Pihitai Hamotama!
     
    Last edited: