bohoma pin kiyala dunnataමේ දළඳා කරඬුව තමයි හේමමාලා..දන්ත දෙන්නා ලoකාවට ගෙනාවෙ.. ඔව්..ඒ තියෙන්නෙ අපේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගෙ වම් දළඳාවක්...
මේ කරඬුව හේමමාලා කුමාරිය තමන්ගේ කෙස් වැටිය තමයි හoඟාගෙන ආවෙ..ලoකාවට ආවට පස්සෙ මේ කරඬුවේ කෙස් වැටිය ඇගේ කෙස් වැටිය පැටලිලා..ඒ නිසා ඇය කෙස් වැටිය මුලින්ම කපාදාලා තමයි කරඬුව අරගෙන තියෙන්නෙ.. ඒ කපාදමපු කෙස් වැටියත්...ඇගේ කොණ්ඩ පළඳනා...ආදී ඔක්කොම දේවල් අදටත් මාළිගාවෙ ආරක්ෂිතව තියෙනවා..

meka mata oita esela mail ekakin hambuna,,,
mama machan oka color kala...ubalata balanna oneda????