සුභ අලුත් අවුරුද්දක් :D -8:growl::growl:
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #21 sameerasadaru said: සුභ අලුත් අවුරුද්දක් Click to expand... -8
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Apr 12, 2012 #22 maheshsenadheera said: -8 Click to expand... okay
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Apr 12, 2012 #23 සුබ අලුත් අවුරුද්දක් මචන්...
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Apr 12, 2012 #24 gayendra9*9 said: සුබ අලුත් අවුරුද්දක් මචන්... Click to expand... උබටත් -8 තමා
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #25 Ɣ is official hiv symbol හපොයි එහෙමද කව්ද බන් දන්නේ word වල තිබිල දැම්මේ
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Apr 12, 2012 #27 සුපිරි ත්රේඩ් පොඩ්ඩ... සුභම සුභ අලුත් අවුරුද්දක් මචෝ...
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #28 ගැ-මී අඹ අත්තේ හොහෝ කොහෝ දොලොස් මගෙ මගුල් දොහේ පි-රබාන රත්වෙන නැකැත් වෙලාවට නලාව පිබහන් කොහෝ කොහෝ ගැ------- ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පු හෝරාවෙන් නොනගතෙ ගෙවෙද්දී නැගම් එනවද පෙත්තප්පු පි-ගම්මැද්දේ සරු අවුරුදු දා පච්ච වඩම් පලදා ගැ-ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින රෝ දුරුවේ නෙත් දෙක වාගේ අයියා නගාලට පින් පලදේ අවුරුදු ජයවේ පි-එක මව් කුසයෙ උපදීවා මතු මතු සංසාරේ මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්රමසිංහ පලවෙනි අන්තරා කොටසෙ මුල්ම වචනෙ මට හරියට ඇහෙන්නෙ නැ දන්න කෙනෙක් කියන්න mp3 http://www.4shared.com/mp3/0tDoJmxa/mee__aba__aththe.html
ගැ-මී අඹ අත්තේ හොහෝ කොහෝ දොලොස් මගෙ මගුල් දොහේ පි-රබාන රත්වෙන නැකැත් වෙලාවට නලාව පිබහන් කොහෝ කොහෝ ගැ------- ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පු හෝරාවෙන් නොනගතෙ ගෙවෙද්දී නැගම් එනවද පෙත්තප්පු පි-ගම්මැද්දේ සරු අවුරුදු දා පච්ච වඩම් පලදා ගැ-ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින රෝ දුරුවේ නෙත් දෙක වාගේ අයියා නගාලට පින් පලදේ අවුරුදු ජයවේ පි-එක මව් කුසයෙ උපදීවා මතු මතු සංසාරේ මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්රමසිංහ පලවෙනි අන්තරා කොටසෙ මුල්ම වචනෙ මට හරියට ඇහෙන්නෙ නැ දන්න කෙනෙක් කියන්න mp3 http://www.4shared.com/mp3/0tDoJmxa/mee__aba__aththe.html
crazyhorse Active member Dec 13, 2010 954 110 43 Colombo - Sri Lanka Apr 12, 2012 #30 ලබන්නා වූ නව වසර,කිරියෙන් පනියෙන් ඉතුරුනු, නීරොගී සම්පන්න සිoහල අලුත් අවෘද්දක් වේවා
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #31 කෝ කස්ටිය
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 12, 2012 #32 bohoma sthuthiyi rep+ Reactions: maheshsenadheera
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 12, 2012 #33 Maxza Bro
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #35 ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා වවුලා බට ලී පිබිනවා කොට්ටෝරුවා බෙරගහනවා එ මැද තෙයි තෙයි තාලම අවිච්චියා හී නගනවා කැකුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රහ බැලුවා ගමෙ ලදුන් කොමල පපා උදේ රබානක් පැලුවා අබුන් කටයි සුභ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි මොහොදින් බෙග්,ක්රිස්ටි ලෙනාඩ්,ලතා වල්පොල mp3 http://www.4shared.com/mp3/2vM7jUnC/avilla_awilla_sinhala_aurudda_.html
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා වවුලා බට ලී පිබිනවා කොට්ටෝරුවා බෙරගහනවා එ මැද තෙයි තෙයි තාලම අවිච්චියා හී නගනවා කැකුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රහ බැලුවා ගමෙ ලදුන් කොමල පපා උදේ රබානක් පැලුවා අබුන් කටයි සුභ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි මොහොදින් බෙග්,ක්රිස්ටි ලෙනාඩ්,ලතා වල්පොල mp3 http://www.4shared.com/mp3/2vM7jUnC/avilla_awilla_sinhala_aurudda_.html
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 12, 2012 #36 අලුත් අවුරුද්දට නියමම වැඩක්
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Apr 12, 2012 #37 කිරියෙන් පැණියෙන්, බතින් බුලතින් ඉතිරෙන සාමය රජයන සුභම සුභ නව වසරක් වේවා..!!
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Apr 12, 2012 #38 jothipala mahathmayage aurudu lagauna gethaya nedda machooo...?
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 12, 2012 #39 බලන්න කස්ටිය මෙක අහල තියනවද කියලා "ආවා අවුරුදු දේවී" H.R ජෝතිපාල mp3 http://www.mediafire.com/?2ayqm2uynnm Last edited: Apr 12, 2012
බලන්න කස්ටිය මෙක අහල තියනවද කියලා "ආවා අවුරුදු දේවී" H.R ජෝතිපාල mp3 http://www.mediafire.com/?2ayqm2uynnm
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 12, 2012 #40 පට්ටම සිංදු ටික බං අපිට දාන්න එකක් ඉතුරු වෙලා නෑ