ƔƔƔ......අවුරුදු ගීත......ƔƔƔ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගැ-මී අඹ අත්තේ හොහෝ කොහෝ
    දොලොස් මගෙ මගුල් දොහේ
    පි-රබාන රත්වෙන නැකැත් වෙලාවට
    නලාව පිබහන් කොහෝ කොහෝ

    ගැ------- ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පු
    හෝරාවෙන් නොනගතෙ ගෙවෙද්දී නැගම් එනවද පෙත්තප්පු
    පි-ගම්මැද්දේ සරු අවුරුදු දා පච්ච වඩම් පලදා

    ගැ-ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින රෝ දුරුවේ
    නෙත් දෙක වාගේ අයියා නගාලට පින් පලදේ අවුරුදු ජයවේ
    පි-එක මව් කුසයෙ උපදීවා මතු මතු සංසාරේ

    මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්‍රමසිංහ

    පලවෙනි අන්තරා කොටසෙ මුල්ම වචනෙ මට හරියට ඇහෙන්නෙ නැ දන්න කෙනෙක් කියන්න



    mp3

    http://www.4shared.com/mp3/0tDoJmxa/mee__aba__aththe.html
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ලබන්නා වූ නව වසර,කිරියෙන් පනියෙන් ඉතුරුනු, නීරොගී සම්පන්න සිoහල අලුත් අවෘද්දක් වේවා :love::love::love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

    ඇවිල්ලා ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා

    වවුලා බට ලී පිබිනවා
    කොට්ටෝරුවා බෙරගහනවා
    එ මැද තෙයි තෙයි තාලම
    අවිච්චියා හී නගනවා

    කැකුම් කොකිස් මුං අලුවා
    කිරිබත් වල රහ බැලුවා
    ගමෙ ලදුන් කොමල පපා
    උදේ රබානක් පැලුවා

    අබුන් කටයි සුභ නැකතයි
    දෙගුරුන් හට බුලත් අතයි
    ලැබූ අලුත් අවුරුද්දේ
    කිරි ඉතිරෙයි අපට සෙතයි

    මොහොදින් බෙග්,ක්‍රිස්ටි ලෙනාඩ්,ලතා වල්පොල



    mp3

    http://www.4shared.com/mp3/2vM7jUnC/avilla_awilla_sinhala_aurudda_.html
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිරියෙන් පැණියෙන්,
    බතින් බුලතින් ඉතිරෙන
    සාමය රජයන සුභම සුභ නව වසරක් වේවා..!!:)