ʚϊɞ නුඹේ පුංචි සමනලී....

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ʚϊɞ නුඹේ පුංචි සමනලී....

    fu9zlf.jpg

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සන නිර්මාණයක් සිස් ධිගටම ලියන්න
    ඔබට ජය මගේ සුබ පැතුම්
     
    • Like
    Reactions: m3pium

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ලස්සනයි නංගි.කාලෙකින් නේද..?:rolleyes: මේක නංගිගේ අත් දැකීමක් නම් ඒ පුංචි සමනළීගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.පී එස් වර්ක් එකත් ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න.සුභ පැතුම්. :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් කාලෙකින් නංගියගේ ආදරණිය පබැඳුමක් කියවන්න ලැබුනේ.

    හරිම ගීතාත්මකයි..සිත විනිවිද යන තරමේ ආදර හැඟුම්වලින් කවිය පුරාවට හැම අස්සක්ම පුරෝල..

    ඔය කුසලතාවය මොන හේතුවක් නිසාවත් මොන අභියෝගයක් නිසාවත් නොලියා විහින් නැති කර ගන්න එපා. එහෙම වුනොත් ඒක ජාතික වගකීමකින් බැහැර වුනා වගේ දැනේවි..


    දිගටම ලියන්න ..නංගියට දැනටමත් නිර්මානකරණයේ නිමවළලු පුළුල් වුන පැහැදිලි අනාගතයක් සැබැවින්ම තියෙනවා..


    ps work එක හරිම පංකාදුයි...


    ඔබට ජය...
     
    • Like
    Reactions: m3pium

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන නිර්මාණයක් සොයුරිය, කීපවරක්ම කියවා රසවින්ඳා. සුබ පැතුම්!
     
    • Like
    Reactions: m3pium

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාලයකින් නංගියගෙ නිර්මානයක් රස වින්දෙ.. හරිම ලස්සනයි.. රොන් අයියා කියලා තියෙන කාරණය ගැන හිතන්න කියලා මමත් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. න්ර්මානත් අරගෙන නිතර නිතර අප හමුවට එන්න....