˙·٠•●๋••๋●•٠·

හදවත ඉල්ලා
නොලැබුන විටදි
දහසක් සිතුවිලි මා
හද තුල තෙරපී
මිතුරිය ඔඹ කෙලෙසක හෝ
අමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා
කුමටද ලතැවී

ඔය නෙතු අග රැදි තිබු
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි
සෙනෙහස කීවා

මතු අප උපදින භවයේ
යළි හමු වේවා
ඔය නෙත් අග සිසිල රැදි
මට ළං වේවා
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ජොලි සීයා said:
දුක තමයි රන්ජනී කියලවත් කියගන්නවා
ආයි අහපන් බන්!!!
පළවෙනි සෑරේ ලෑජ්ජා හිතුනද දන්නේ නෑ නේ??? :)
 

EPSON-K

Member
Apr 13, 2009
426
1
0
huta wadi awul gihin age :baffled:
mona karannada ithin Early bird catches the worm kiyanawane..hitha hadaganna