(˚▽˚) (˚▽˚) කුකුල් පැටියෙක්ද? (˚▽˚) (˚▽˚)

|Back2Life|

Banned
Jul 3, 2012
243
11
0
★ Dehiaththakandiya ★
Pissuda bola, uba hithanne mewa me bitthara wikunana kadeka gahapuwa kiyalada...:rofl:

pirunu kale diya nosele pinkk...adu buddhiyata wetahena tharamaluu..:rofl::rofl:

74087586.jpg

Ubala hithan inne me 4to eka aran thiyenne muu biththare athule inna kota kiyalada? yako mama kiwwe me photo aran thiyenne eka eka dawas walata hadala kiyala. palaweni eka aran thiyenne dhawasdhekak rakkalaa... rakkala kiwwamath ithin ubalaa denna, awasthawata kisima galapimak nathi upamawak dala uda pana pana hina wewi :eek: Anna e wage eka eka dhawas yawala kadapu biththara pennala lassanada kiyala ahanna ubata pissuda? okath nikam lamai hamba wenna inna ammala 12k aran awilla hama maasetama eka kalalayak adala aran photo gahala lassanada ahanawa wage
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    lassanaida ahala tiyenne anthimata inna patiya bola:eek:
    ankia ubalata me parikshanayakata biththara kaduwoth hena kulappuwa
    oya mas kada gana kisi ganak na
    boruwata ka gahannatiwa idapan
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    lassanaida ahala tiyenne anthimata inna patiya bola:eek:
    ankia ubalata me parikshanayakata biththara kaduwoth hena kulappuwa
    oya mas kada gana kisi ganak na
    boruwata ka gahannatiwa idapan

    Mokadda dan methana parikshane? Uba mas kanne naha wage ne kathawa... Saththu marala 4to ganna eka waradi.. Ewa lassanada ahana eka ita wada waradi.. anthimata inna eka lassanada kiyala nemei ne bun ahala thiyenne..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mokadda dan methana parikshane? Uba mas kanne naha wage ne kathawa... Saththu marala 4to ganna eka waradi.. Ewa lassanada ahana eka ita wada waradi.. anthimata inna eka lassanada kiyala nemei ne bun ahala thiyenne..
    anthimata inna eka lassanada kiyala thamai ahala tiyenne
    balapan gihin as arala
    bola saththu marala kana me loke photo ekak gattama apita mokada?
    anika meka mehe gatta photo ekakya
    pariikshane thamai kukulek biththare athule wadena hatiii
    dan me wage pic uba dakala natinam ubawath dannawada meka mehemai wenne kiyala?
    mewa nikan net eke oni tharam tiyena pics
    ubata akamati wagenam serama welawaka ayn karapan

    man mas malu mokuth kanne na
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පෙට්ශා අක්කිට අපි කලින් කිව්වේ බිත්තරේ :eek: කියලා..:P:P:P... දැන් කියන්නේ කිකිලි කියලා...:P හූ.... හූ .....:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    anthimata inna eka lassanada kiyala thamai ahala tiyenne
    balapan gihin as arala
    bola saththu marala kana me loke photo ekak gattama apita mokada?
    anika meka mehe gatta photo ekakya
    pariikshane thamai kukulek biththare athule wadena hatiii
    dan me wage pic uba dakala natinam ubawath dannawada meka mehemai wenne kiyala?
    mewa nikan net eke oni tharam tiyena pics
    ubata akamati wagenam serama welawaka ayn karapan

    man mas malu mokuth kanne na

    Mama eth baluwa ubala me pana daa gena tharka karanne aei kiyala... jangi kotayak dapu thread ekak ne :lol: !
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    anthimata inna eka lassanada kiyala thamai ahala tiyenne
    balapan gihin as arala
    bola saththu marala kana me loke photo ekak gattama apita mokada?
    anika meka mehe gatta photo ekakya
    pariikshane thamai kukulek biththare athule wadena hatiii
    dan me wage pic uba dakala natinam ubawath dannawada meka mehemai wenne kiyala?
    mewa nikan net eke oni tharam tiyena pics
    ubata akamati wagenam serama welawaka ayn karapan

    man mas malu mokuth kanne na

    :baffled:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    යන්නෙ කොහෙද? මල්ලේ පොල්!! වෙත

    යන්නෙ කොහෙද? මල්ලේ පොල්!! වෙත,

    ඉතා හොද අවබෝධයක් තියන...බොහෝම පින්වන්ත
    හරිම බුද්ධිමත් සදාචාර සම්පන්න බොහෝම සිල්වතෙක් බව කතාවෙන්ම පැහැදිලී
    කතා කරන්නවත් දන්නෙ නැති බුද්ධි හීන අඳ බාලයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන
    අනවශ්‍ය කතාවක් දිග්ගස්සගන්න ඕනි නැති නිසා නිහඩව හිටිය මිසක්
    සද්දෙට බයේ වත්
    පස්පව් ගැන නොදන්න මස්වැද්දෙක්/මස් වැදිදියක් හෝ නිසාවත් සද්ද නැතුව හිටියේ නැහැ.:dull:

    ඔබතුමා කවුද කියන්න මම දන්නවා
    සත්ව කරුණාව ඉහටත් උඩින් නේද
    මදුරුවෙක්වත් නොමරන මට පින් පවු ගැන
    ඔහෙගෙන් ඉගනගන්න ඕනි නැහැ
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ වුනේ විද්‍යාත්මක සංසිද්දියක් ගෙන හැර පෑමක් විනා (හුදෙක් දැනුම සහ විනෝදය අරමුණු කරගෙන)
    කිසි කෙනෙක් පවට යොමු කිරීම නෙමෙයි
    මේ බිත්තර ටික මම කඩලා ෆොටෝ ගත්ත ඒවා වගේද පේනනේ/මේක ලංකාවේ දෙයක් වගේද පෙන්නේ
    අගක් මුලක් නොදැන තමන්ගේ ඇහේ පොල් පරාලේ වහගෙන අනුන්ගේ කුණු හොයන්නේ
    තමුන් ගාව වැඩිපුර කුණු පිරිච්ච මිනිස්සු
    අනික වැඩි දුරටත් තාක්ෂණය උපයෝගී කරගෙනයි පින්තූර ටික හදලා තියෙන්නේ
    ඔහේගේ කුරුවල් වෙච්ච මොලේට නොතේරෙනවාට අපිට කරන්න දෙයක් නැහැ
    බුද්ධිය කියන දේ උපතින් එන දෙයක් ..දැනුම දුන්නට එක දෙන්න
    බැහැ කාටවත්
    කුකුල් පැටියගේ දෙබසක් හැටියට දාපු ..කමෙන්ට් එක මත්තෙ වලිගෙ පාගන් නටන්නේ මොලේ වැඩි වෙච්ච නිසා
    මේක දකින කෙනෙක්ට බිත්තර කන එක එපා වෙනවා මිසක් ඕන වෙන්නෙ නෑ
    මෙච්චර රිදුන නම් මේ උපාසක මහත්තයට කොයි තරම් බිත්තර වලට කෑදර කෙනෙක් වෙන්න ඕනද
    නැවත රිප්ලයි කරීම කාලය නාස්ති කිරීමක් කොට සලකමි!
    (ඇත්ත වෙනුවෙන් පෙනීහිටින්න ගෑණුද පිරිද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි! තමුන්ගේ මව/බිරිද/සහෝදරී/දුව ප්‍රශ්නෙකට මැදිහත් වුනාමත් ..‘‘ජංගි කොටයක්‘‘ සේ සලකා වෙනත් ගෑණුකෙනෙක්ගෙ පිහිට පතනකන් බලන් ඉන්න අපූරු පුත්‍ර රත්නයක් බව හදනතියන ෆේක්‌ වල ප්‍රමනයෙන්ම පේනවා)

    එළකිරි මිතුරන්ගෙන් ඉල්ලීමක්.. ත්‍රෙඩ් එකට මිසක් මෙයාගේ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර
    සැපයීමෙන් වලකින්න :):)
     
    Last edited:
    • Like
    Reactions: ela

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    thnkz all

    sirawatama maxxa

    thanks.............bedagattata

    GOOD POST.......:yes::yes::yes::yes:

    මාරයිනේ
    You must spread some Reputation around before giving it to -Petsha- again.

    Awesome! :D TFS +R

    good one machn

    පෙට්ශා අක්කිට අපි කලින් කිව්වේ බිත්තරේ :eek: කියලා..:P:P:P... දැන් කියන්නේ කිකිලි කියලා...:P හූ.... හූ .....:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    Nice post..Rep 6+

    :) Thank you for your valuable comments :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි කවුරුත් නොදකින දෙයක් පෝස්ට් කළාට. දැන දැන වරද කරන, ඒ වරදින් මිදෙන්න සාධාරණ උත්සහයක් නොකරන මං වගේ අයට ඉතින් මේ වගේ පින්තූර දැක්කහම තමන්ගැන කළකිරීමක් ඇතිවෙනව.
     
    :):):):)