|ΞΞΞΞ වෙබ් අඩවියකින් මුදල් උපයන ආකාරය ΞΞΞΞ|

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    "i. සෑම විටම මුදල් ගෙවා ගත යුතු සේවාවක් හෝ භාණ්ඩයක් වීම
    ii. මාසෙකට සැළකිය යුතු ප්‍රමාණයක් මිනිස්සු ඒක ගැන නෙට් එකේ සෙවිය යුතුයි"
    සිරා කතාව.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    blog එකක් සම්බන්දයෙන් ගත්තොත් නම් මචන් මාසෙකට google searches කීයක් විතර තියෙනවද කියන එක වැදගත් සාධකයක්. habai මගේ අදහස නම්, blog එකක් කරනවානම්, තමනුත් එකෙන් වින්දනයක් ලබන්න ඕනේ. සමනලයෝ ගැන searches ගොඩක් තියෙනවා කියල කටුස්සොන්ට අස කෙනෙක් සමනලයෝ ගැන බ්ලොග් එකක් කරන එකේ තේරුමක් නැහැ. මම කියන්නේ සල්ලි ගැනම විතරක් නෙවෙඉ. අනිත් එක තමි මාසෙකට searches aduwenma තියෙන field එකත් වැඩකාරයෙක්ට හොඳ field එකක්. facebook google වගේ sites අවේ කිසිම competition එකක් නැතුව. ඒ දවස්වල මිනිස්සුන්ට ඒ වගේ දේවල් net එක හරහා කරන්න අදහසක් තිබුනේ න නේ.