ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Fx book dapu 1000 account ake equity eka godak aduwela.
    Moko eke awula.

    දැන් වෙනස උදාවෙන්ඩ එන්නෙ ඒකයි ඔය...;) ඕක තමයි blessing ea එකේ යතාර්තය..පිප් 10-200 අතර උඩ පහල යනවනම් ප්‍රොපිට් ඕකෙන්.. 300 පැන්නොත් උඩට හෝ පහලට පැටන් එකෙන් පිට කෙලින්ම වෙනස උදාවෙනව....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Monawa kalath banum ahana eka ban wenne. Banina ayata kiyanna thiyenne mechcharai --

    "Ewa Balawa"

    දෙයක් පටන් ගනිද්දී කකුලින් අදින්න ඕන තරම් අය ඉන්නවා බන් ... එත් එක සාර්ථක කරගන්න එකෙක්වත් නැ... කොහොමත් හැමදාම කකුලෙන් අදින්නත් බැනේ ... ඒ හින්ද වැඩේ එක දිගට කරගෙන යන්න එක ගොඩක් වටිනවා .:yes::yes::yes::yes:

    මේවට නම් කියන්ඩ තියෙන්නෙ රැවටීමේ සීමා තියාගනිල්ල කියල තමයි...මොකෙක් හරි රෙද්දක් පෙන්නුවම ඇගට තියාගෙන කපාගෙන මහල ඇදගන්ඩ අපේ උන්දල මාරම දස්සයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pxeiV0.jpg
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    Eke drawdown eka thawama 25.12%. Mage account eke drawdown eka 47.63% gihin thibuna. Dan salli daala (usd 300) 01 month walata wada wadi. USD 200 ta wada gain ekakuth labila thaama yahathin thiyenawa.

    👍👍👍👍👍👍👍👍👍
    $1000 demmath $300 demmath ekama profit neda awilla thiyenne.
    Ai trade karana mudala wedi wenkota profit wedi wenne neththe. $300 dana eka hodaine nethnan loku risk ekak gannawata wada.
    ???????????
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999

    ඒ කියන්නෙ එක සැරේ trade වලට එකවුන්ට් එකෙන් 50% ක්ම පාවිච්චි වෙලා. money management වලදි සාමාන්‍යයෙන් trade එකකට පාවිච්චි කරන්න කියන්නෙ එකවුන්ට් එකෙන් 2%යි. උඹ දන්නවද සමහර බ්‍රෝකර්ලගෙ smart stop out limit එක 60%යි. මේ කියන ඒව උඹට තේරෙයිද දන්නෑ. මගේ සල්ලි යැ :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඒක නෙවෙයි මචන්ලා. අර impulzefx එක වහල ගිහින්ද? උනුත් මේ blessing EA එක පාවිච්චි කර කර හිටියෙ. උන්ගෙ සයිට් එකත් tesla.com එකට forward කරල :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ එක සැරේ trade වලට එකවුන්ට් එකෙන් 50% ක්ම පාවිච්චි වෙලා. money management වලදි සාමාන්‍යයෙන් trade එකකට පාවිච්චි කරන්න කියන්නෙ එකවුන්ට් එකෙන් 2%යි. උඹ දන්නවද සමහර බ්‍රෝකර්ලගෙ smart stop out limit එක 60%යි. මේ කියන ඒව උඹට තේරෙයිද දන්නෑ. මගේ සල්ලි යැ :D

    ඔකුන්ට ඕව කියන්ඩ යන්ඩ එපා බන් අරූගෙ ගුලි කාල සිහින ලෝකෙ ඉන්නෙ...ඔව කියන්ඩ ගියාම අපි වැරදි කාරයො වෙනව ..කෙලෝ ගන්ඩ දීපන් එතකොට මොලේ පෑදෙයි.. :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    👍👍👍👍👍👍👍👍👍
    $1000 demmath $300 demmath ekama profit neda awilla thiyenne.
    Ai trade karana mudala wedi wenkota profit wedi wenne neththe. $300 dana eka hodaine nethnan loku risk ekak gannawata wada.
    ???????????

    හිතල බලපන් මූ trade දාන්නෙ 0.01න්. ඊට වඩා අඩු කරන්නත් බැනෙ. $300 එකවුන්ට් එකක drawdown එක 47% ගිහින් තිබුනු වෙලාවේ $100ක විතර එකවුන්ට් එකක ඔය EA එක දාල තිබ්බනම් මුලු එකවුන්ට් එකම ඉවරයි. :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔකුන්ට ඕව කියන්ඩ යන්ඩ එපා බන් අරූගෙ ගුලි කාල සිහින ලෝකෙ ඉන්නෙ...ඔව කියන්ඩ ගියාම අපි වැරදි කාරයො වෙනව ..කෙලෝ ගන්ඩ දීපන් එතකොට මොලේ පෑදෙයි.. :yes:

    ඒක තමා බන් :D
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කීපදෙනෙක් ෆොරෙක්ස් ලේසියෙන් කරලා ස්ක්‍රීන්ෂොට් දානවා
    අනිත් උන් ටික ෆොරෙක්ස් කරන උන්ට කෙළ වෙලා නැති වෙන කල් ඇඟිලි ගැන ගැන ඉන්නවා

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි බ්‍රෝ :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කීපදෙනෙක් ෆොරෙක්ස් ලේසියෙන් කරලා ස්ක්‍රීන්ෂොට් දානවා
    අනිත් උන් ටික ෆොරෙක්ස් කරන උන්ට කෙළ වෙලා නැති වෙන කල් ඇඟිලි ගැන ගැන ඉන්නවා

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි බ්‍රෝ :P

    lol
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කීපදෙනෙක් ෆොරෙක්ස් ලේසියෙන් කරලා ස්ක්‍රීන්ෂොට් දානවා
    අනිත් උන් ටික ෆොරෙක්ස් කරන උන්ට කෙළ වෙලා නැති වෙන කල් ඇඟිලි ගැන ගැන ඉන්නවා

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි බ්‍රෝ :P

    :love::love::love::love::love::rofl::rofl::rofl::rofl::rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කීපදෙනෙක් ෆොරෙක්ස් ලේසියෙන් කරලා ස්ක්‍රීන්ෂොට් දානවා
    අනිත් උන් ටික ෆොරෙක්ස් කරන උන්ට කෙළ වෙලා නැති වෙන කල් ඇඟිලි ගැන ගැන ඉන්නවා

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි බ්‍රෝ :P

    උඹට ප්‍රධානම උන් ටික අමතක වෙලා.

    කීපදෙනෙක් ෆොරෙක්ස් ලේසියෙන් කරලා ස්ක්‍රීන්ෂොට් දානවා
    තව සෙට් එකක් ෆොරෙක්ස් කරන උන්ව රවට්ටලා කීයක් හරි හොයාගන්නවා
    තව සෙට් එකක් හැමදාම හොරුන්ට අහුවෙනවා
    දෙතුන් දෙනෙක් හොරු අල්ලනවා
    අනිත් උන් ටික ෆොරෙක්ස් කරන උන්ට කෙළ වෙලා නැති වෙන කල් ඇඟිලි ගැන ගැන ඉන්නවා
    ඉතුරු චීත්ත ඩයල් ටික ඒ ගැන කියලා පෝස්ට් දානවා

    හදවතින්ම ස‍ෝචනීයයි බ්‍රෝ :P
     
    Last edited: