ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

topkollek

Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked: දැනුයි මේක දැක්කෙ. BlueBat මහතා වහාම මේ ගැන අදහස් දක්වන්න.

    කොහොමද ආතල් එක 1000 දාපු එකට එහෙම උනා නම් අරූ දාපු 500$ වලට කොහොම වෙන්ඩ ඇතිද...:rofl::rofl: BlueBat කියන්නෙ පල් හොරෙක් මේකෙ උන්ව අන්දල කෙලෝ ගත්ත 500 $ හොයා ගන්ඩ හදන්නෙ...
    ලකාවෙ ඩිවලොපර් ඩිසයින් කරපු මහා නර්ග සොෆ්ට් එක මතකද ඒ වචන සෙට් එක...:lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :shocked: දැනුයි මේක දැක්කෙ. BlueBat මහතා වහාම මේ ගැන අදහස් දක්වන්න.

    https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade-5/2394453

    මේක කාගේද ? පව් යකෝ :shocked: -90.8%

    මෙහෙම වුනේ ඇයි? ඕනෑම pairs වල මේක run කරනවද ?

    manual trade dala ban owner. eka reyakin kotipathiyek wenna be. EA eken name trade dala thiyenne. history balapan. UK inna kenek. porata warning kala ahuwe ne. eyage salli eya responsible eka gannawa kiwwa. apita karanna deyak ne ban
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    chr5N2.jpg

    N8zjqO.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    manual trade dala ban owner. eka reyakin kotipathiyek wenna be. EA eken name trade dala thiyenne. history balapan. UK inna kenek. porata warning kala ahuwe ne. eyage salli eya responsible eka gannawa kiwwa. apita karanna deyak ne ban

    :rofl::rofl::rofl: ඇයි උබ ඒක ලොක් කරේ???? මොකෝ ප්‍රයිවෙට් දැම්මෙ ලැජ්ජ නැද්ද මිනිහො මේ වගේ බලු වැඩ කරන්ඩ..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl::rofl::rofl: ඇයි උබ ඒක ලොක් කරේ???? මොකෝ ප්‍රයිවෙට් දැම්මෙ ලැජ්ජ නැද්ද මිනිහො මේ වගේ බලු වැඩ කරන්ඩ..

    lock karala ne ban. hitapan balanna.

    balapan ko history eka. lot size eke 0.30 , 0.50 also 1.00 lot walin trade dala thiyenne. EA eken trade wenne ne oya lot size. kiwwa ahuwe ne. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lock karala ne ban. hitapan balanna.

    balapan ko history eka. lot size eke 0.30 , 0.50 also 1.00 lot walin trade dala thiyenne. EA eken trade wenne ne oya lot size. kiwwa ahuwe ne. :(

    ලොක් කරේ නැ බොරු කියන්ඩ එපා යකෝ ඔක්කොම තියෙනව මම ගාව...ලොක් කරන්ඩ කලින් තිබ්බ විදිහ උබ ලොක් කරාට පස්සෙ තියෙන විදිහ...මොනාද ඔයි මේ බලු වැඩ...කවුරු හරි අන්දල උබේ නැති උන 500$ හොයාගන්ඩ යන එක තිරිසන් වැඩක් බන්....

    කොහෙද මේකෙ 0.30 0.50 1.0 තියෙන්නෙ බොරු එපා..

    01.24.2018 09:57 EURGBP Buy 0.03 0.87778 - - -17.52 -41.00 -0.37 -32.43%
    01.25.2018 15:22 EURAUD Sell 0.02 1.53568 - - -7.09 -43.90 0.14 -12.60%
    01.25.2018 16:32 EURAUD Sell 0.03 1.54477 - - 11.39 47.00 0.21 +21.03%
    01.25.2018 19:04 EURGBP Sell 0.01 0.87508 - - 1.81 12.70 0.02 +3.32%
    01.25.2018 19:06 USDCHF Sell 0.01 0.93614 - - 1.38 12.90 -0.05 +2.41%

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොක් කරේ නැ බොරු කියන්ඩ එපා යකෝ ඔක්කොම තියෙනව මම ගාව...ලොක් කරන්ඩ කලින් තිබ්බ විදිහ උබ ලොක් කරාට පස්සෙ තියෙන විදිහ...මොනාද ඔයි මේ බලු වැඩ...කවුරු හරි අන්දල උබේ නැති උන 500$ හොයාගන්ඩ යන එක තිරිසන් වැඩක් බන්....

    කොහෙද මේකෙ 0.30 0.50 1.0 තියෙන්නෙ බොරු එපා..

    01.24.2018 09:57 EURGBP Buy 0.03 0.87778 - - -17.52 -41.00 -0.37 -32.43%
    01.25.2018 15:22 EURAUD Sell 0.02 1.53568 - - -7.09 -43.90 0.14 -12.60%
    01.25.2018 16:32 EURAUD Sell 0.03 1.54477 - - 11.39 47.00 0.21 +21.03%
    01.25.2018 19:04 EURGBP Sell 0.01 0.87508 - - 1.81 12.70 0.02 +3.32%
    01.25.2018 19:06 USDCHF Sell 0.01 0.93614 - - 1.38 12.90 -0.05 +2.41%

    මේ තියෙන්නෙ EA එකේ නම වැටිල
    VBC5LW.jpg
     
    dan history eka pennai. history eka balapan. EA eka thibbata manual trade danna puluwan. lot size eke balapan. eye re dala thiyenne. same EA eka run wenne anith $1000 ewage. anith ewage nethuwa oya account eke witharak thiyenna be ne. history balapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නෙ EA එකේ නම වැටිල
    [/IMG]

    :yes::yes: ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...උගෙම තමයි ඔක්කොම අකවුන්ට් නැත්තන් කිරියෙ කමෙන්ට් දැක්ක ගමන් සුද්ද අකවුන්ට් ලොක් කරනව .:rofl::rofl:... BlueBat කියන්නෙ පල් හොරෙක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan history eka pennai. history eka balapan. EA eka thibbata manual trade danna puluwan. lot size eke balapan. eye re dala thiyenne. same EA eka run wenne anith $1000 ewage. anith ewage nethuwa oya account eke witharak thiyenna be ne. history balapan

    පෙනෙයි කියන්නෙ මොනාද උබ මොකටද බය වෙලා ලොක් කරේ??? උත්තර දීපන් මිනිහො මොනාද මේ බලු වැඩ... ඔක්කොම එලි උනාට පස්සෙ දුවගෙන ගිහින් ලොක් කරල ස්කීන් ශොට් වැටුනට පස්සෙ කියනව දැන් පෙනෙයිලු...:rofl::rofl:

    අනිත් එක තමයි ලොට් සයිස් එක...0.01 පටන් අරන් 0.03 0.06 0.12 0.20 0.30 0.40 0.80 1.60 3.2 6.4 ...... ඕකනෙ පොන්ස් blessing-3- එකේ පැටන් එක මොනාද උබ කියවන්නෙ...

    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පෙනෙයි කියන්නෙ මොනාද උබ මොකටද බය වෙලා ලොක් කරේ??? උත්තර දීපන් මිනිහො මොනාද මේ බලු වැඩ... ඔක්කොම එලි උනාට පස්සෙ දුවගෙන ගිහින් ලොක් කරල ස්කීන් ශොට් වැටුනට පස්සෙ කියනව දැන් පෙනෙයිලු...:rofl::rofl:

    man mokatada ban lock karanne. fxbook eka maintain karanne man nemei. group eke wena kenek. history thama oi manual karala kiyala penanna thiyena ekama vidiha (sakshiya). oka lock karanna pissuda mata. eyage account eka ayin karala manual trade thibba nisa. man kiwwa apahu danna kiyala. onna dan balaganna puluwanne. penne nedda lot size? dekke nethnam kiyapan man pennannam
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    dan history eka pennai. history eka balapan. EA eka thibbata manual trade danna puluwan. lot size eke balapan. eye re dala thiyenne. same EA eka run wenne anith $1000 ewage. anith ewage nethuwa oya account eke witharak thiyenna be ne. history balapan

    ඒ වුනාට ට්‍රේඩ් දාලා තියෙන්නේ මොකෙන්ද බලපුවම EA එකෙන් නේද දාලා තියෙන්නේ ? මොකද අර බොලේ වගේ තියෙන එකට mouse එක තියහන් මචන් එතකොට පෙන්වනවා trade එක දැම්මේ මොකෙන්ද කියලා :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ වුනාට ට්‍රේඩ් දාලා තියෙන්නේ මොකෙන්ද බලපුවම EA එකෙන් නේද දාලා තියෙන්නේ ? මොකද අර බොලේ වගේ තියෙන එකට mouse එක තියහන් මචන් එතකොට පෙන්වනවා trade එක දැම්මේ මොකෙන්ද කියලා :baffled:

    EA eka thibbata manual trade add karanna puluwan. EA walin ochchara loku lot eken trade wetenne ne. manual trade block karala ne. a
    elakiri eke join una ayagen ahapan one nam mulinma kiwwe manual trade danna epa kiyana eka. e unata ahanne ne. lot size eke balapan. ape eka start wenne .01
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man mokatada ban lock karanne. fxbook eka maintain karanne man nemei. group eke wena kenek. history thama oi manual karala kiyala penanna thiyena ekama vidiha (sakshiya). oka lock karanna pissuda mata. eyage account eka ayin karala manual trade thibba nisa. man kiwwa apahu danna kiyala. onna dan balaganna puluwanne. penne nedda lot size? dekke nethnam kiyapan man pennannam

    අඩෝ බල්ල බොරු කියන එකේ සීමා තියාගනින්...එතකොට මෙහෙම ලොක් කරේ මමද???

    තෝ හිතුව ලොක් කරාම් පේන්නෙ නැතුව යයි කියල නොදකින් තෝ වගේ හොරෙක්....මොනාද මිනිහො තොපි වගේ උන් මනුස්සත්වයටත් නින්දාවක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EA eka thibbata manual trade add karanna puluwan. EA walin ochchara loku lot eken trade wetenne ne. manual trade block karala ne. a
    elakiri eke join una ayagen ahapan one nam mulinma kiwwe manual trade danna epa kiyana eka. e unata ahanne ne. lot size eke balapan. ape eka start wenne .01

    මේක තවත් බොරු කියන හැටි තොට තබයක් කිරියෙන් නම් හොරා කන්ඩ වෙන්නෙ නැ ... වෙන තැනක උස්සහ කරල උබට කෙල උන 500$ හොයා ගන්ඩ ට්‍රයි කරපන්...

    තොගෙ එක ස්ටාට් වෙන්නෙ 0.01 උනාට අවසන් වෙන්න කියෙන්ද කියල තෝ නොදන්නව වගේ කියවන්ඩ එපා බල්ලො මතක් කරපන් තොගෙ 500$ වලට කෙල වෙද්දි වැටිල තිබ්බ ලොට් සයිස් එක කීයද???? 12.1 හෝ 6.4 ??? කීයද උබට වැටුනෙ එක්කො 1.2 3.6 කියෙන්ද තොට කෙල උනේ???
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    මට උබත් එක්ක තරහක් නෑ එත් මට මේක කියහන්කෝ උබ දැන් කිවනේ blessing උන්ගෙන් frame එක ගත්ත කියලා එකට මචන් උබ අර email එකක් දැම්මා නේද මොකද්ද talson-inc.com එකෙන් එක blessing එකට අයිති දෙයක් නෙවේ නේද ?
    මම මේකට ඒවා දැම්මෙත් නෑ උබ කරන මගුලක් කරගනින් කියලා මොකද උබලා ඕකට set file එකක් වත් හැදුවා නං EA එක වෙනස් වෙන නිසා එත් මචන් උබ ඇයි එහෙම බොරු website එකකින් mail එකක් එහෙම දැම්මේ උබලා ඇත්තක් කරනවා නන්.

    මන් ගාව blessing එකේ owner ගේ mail තියෙනවා එයා කිවා ඕක එයාලගේ website එකක් නෙවේ කියලා.. මම ඕක දැකලත් මේකේ දැම්මේ නැහැ උබලා set file එකක් වත් හැදුවා නන් කියලා.

    මට කියහන්කෝ ඇයි එහෙම බොරු mail එකක් දැම්මේ ?
     
    Last edited: