ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔය එකවුන්ට් එකේ තියෙන මැනුවල් ට්‍රේඩ්ස් ඔක්කොම. Custom Analysis එකට ගිහින් බලන්න පුලුවන්

    අරූ දහ අතේ ටොන් පච දෙසනව....පුදුම සත්තු ඉන්නෙ දැන් කිරියෙත්..
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    boru karanne mokatada ban. ape cording audit karapu company eka thamai eka. egolloangen thama api ahuwe meka dekakda kiyala. email address eka diyan man one nam eka forward karannam.

    දැන් උබ ඕක මේකේ දැම්මේ blessing owner කියල ගුගල් කලාම උබට මේල් එක දාපු සයිට් එක එනවා කියලා :yes: ඒ වුනාට blessing එකේ owner කිවා ඔය සයිට් එක එයාලට සම්බන්දයක් නැහැ කියලා . උබ ෆොටෝෂොප් කළා කියලා නෙවේ මම කිවේ. උබට මේල් එක එන්න ඇති ඒ වුනාට උන් blessing owner නන් නෙවේ. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lot size .40 .30 EA eken wetenne ne.

    මැනුවල් තෙර්ඩ් වලින් ලොස් එක කීයද,,තොගෙ ලබ්බෙ එකෙන් ලොස් එක කීයද කියල වෙන වෙනම තියෙනවනෙ බල්ලො....මොනාද තෝ කියවන්නෙ???
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    දැන් ඇවිත් ඔක්කොම දැනට ප්රෝෆිට් වෙලා තියෙන එව්වා දාලා මේ පොස්ට් ටික වහපන් lol
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැනුවල් තෙර්ඩ් වලින් ලොස් එක කීයද,,තොගෙ ලබ්බෙ එකෙන් ලොස් එක කීයද කියල වෙන වෙනම තියෙනවනෙ බල්ලො....මොනාද තෝ කියවන්නෙ???

    oya hinda thama manual trade danna epa kiyanne. oya lot size eken manual trade demme nethnam oya account eka thama thiyenawa. anika e userma kiwwa eya podi size walinuth trade demma kiyala. ubata owwa kiyala wedak ne.. e user piligaththanam uba mokek da. ubata ona deyak kiya ganin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba ube wedak balaganin ban, aparade kalaya nasti karanne mekata.

    පල් හොරු ඉන්නෙ බන්..

    දැන් ඇවිත් ඔක්කොම දැනට ප්රෝෆිට් වෙලා තියෙන එව්වා දාලා මේ පොස්ට් ටික වහපන් lol

    :yes::yes: අරූ මාරු ගිය අතක් හොයාගන්ඩ නැ..බල්ල වගේ කියෙවුව මැනුවල් තෙර්ඩ් වලින් ලොස් උනේ අරක මේක කියල....අන්තිමට මනුවල් තෙර්ඩ් වෙන වෙනම ආවට පස්සෙ ගිය අතක් හොයාගන්ඩ නැ මිසින්...උබ කියන එක තමයි මිනිහ ඊලගට කරන්නෙ...මොනා කරල හරි කෙල උන 500$ කිරියෙන් හොයාගන්ඩ ෆුල් ට්‍රයි කරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya hinda thama manual trade danna epa kiyanne. oya lot size eken manual trade demme nethnam oya account eka thama thiyenawa. anika e userma kiwwa eya podi size walinuth trade demma kiyala. ubata owwa kiyala wedak ne.. e user piligaththanam uba mokek da. ubata ona deyak kiya ganin

    පිලි ගත්ත පල පකෝ බොරු නොකිය....තවත් තොට කියවන්ඩ කිසිම දෙයක් ඉතුරු වෙලා නැ...එක බොරුව වහ ගන්ඩ බොරු 1000ක් දාපන් තොගෙ demo එක දෙන්නම් තොට ඇට ගැලවිලා විසික් වෙන්ඩ....
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    පල් හොරු ඉන්නෙ බන්..

    :yes::yes: අරූ මාරු ගිය අතක් හොයාගන්ඩ නැ..බල්ල වගේ කියෙවුව මැනුවල් තෙර්ඩ් වලින් ලොස් උනේ අරක මේක කියල....අන්තිමට මනුවල් තෙර්ඩ් වෙන වෙනම ආවට පස්සෙ ගිය අතක් හොයාගන්ඩ නැ මිසින්...උබ කියන එක තමයි මිනිහ ඊලගට කරන්නෙ...මොනා කරල හරි කෙල උන 500$ කිරියෙන් හොයාගන්ඩ ෆුල් ට්‍රයි කරයි...

    අපි කියන ඒවාට නෙවේ උත්තර දෙන්නේ :yes: වෙන බයිලයක් ගහනවා :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කියන ඒවාට නෙවේ උත්තර දෙන්නේ :yes: වෙන බයිලයක් ගහනවා :sorry:

    ඔව් බන් අහන දේට නෙමේ මොනා හරි කියන්ඩ ඕන නිසා ඔහේ කියෝනව....500 $ වලට කෙලෝගෙන ඒක කිරියෙන් කවර් කරගන්ඩ පුදුම ගේමක් දෙන්නෙ...

    අනික තමයි ලොට් සයිස් කතාව මෙන්න මට දෙකක් අහු උනා ea එකෙන් දාපුව කොහොමද සයිස් එක... 200-500 $ දාල 0.10 0.15 තෙර්ඩ් දුවන්නෙ...කෙලවෙන එක ආහන්ඩත් දෙයක්ද

    01.25.2018 16:28 01.25.2018 17:13 USDCHF Buy 0.15 - - 0.93998 0.93030 -96.8 -156.08 45m -14.93%
    tag
    01.24.2018 17:30 01.25.2018 17:13 USDCHF Buy 0.11 - - 0.94512 0.93029 -148.3 -173.79 23h 43m -14.25%
     
    Last edited:

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    පිලි ගත්ත පල පකෝ බොරු නොකිය....තවත් තොට කියවන්ඩ කිසිම දෙයක් ඉතුරු වෙලා නැ...එක බොරුව වහ ගන්ඩ බොරු 1000ක් දාපන් තොගෙ demo එක දෙන්නම් තොට ඇට ගැලවිලා විසික් වෙන්ඩ....

    මන් හිතන්නේ නැහැ. පොර ඒ විදියෙම appearance එක හදලා වෙන EA එකක් set කරයි. කොහොමත් දැන් ඕක උ දවස් ගානක් තිස්සේ කියනවා කියන්නේ දැන් VPS එකක දාලා ඇති දෙකම. එක වගේ යන්නේ නැති වෙන්න හදනවා ඇති :confused: කලින් backtest එකෙන් දෙකම එක වගේ ගියානේ ආයේ කුමන කතාවක්ද . forward test එකෙත් අද දැක්කනේ 1000 ක account එකට වෙලා තියෙන එක. මම මුට ඕන මගුලක් කරගන්න කියලා තමා හිටියේ. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් හිතන්නේ නැහැ. පොර ඒ විදියෙම appearance එක හදලා වෙන EA එකක් set කරයි. කොහොමත් දැන් ඕක උ දවස් ගානක් තිස්සේ කියනවා කියන්නේ දැන් VPS එකක දාලා ඇති දෙකම. එක වගේ යන්නේ නැති වෙන්න හදනවා ඇති :confused: කලින් backtest එකෙන් දෙකම එක වගේ ගියානේ ආයේ කුමන කතාවක්ද . forward test එකෙත් අද දැක්කනේ 1000 ක account එකට වෙලා තියෙන එක. මම මුට ඕන මගුලක් කරගන්න කියලා තමා හිටියේ. :sorry:

    දාන්ඩ දෙමුකො ඊට පස්සෙ .;);) ඒක දැම්මට පස්සෙ කියන්නම්..:cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,549
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    EA හදනකොට back testing කරනව. හදල ඉවර උනාම demo account එකකට දාල මාස හයක් වත් testing කරන්න ඕනෙ. ඊට පස්සෙ තමයි real acct දාන්නෙ.

    මෙහෙම කරන්න විද්‍යාත්මක හේතු තියෙනව. :rolleyes:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Ada hawasa wenawita mage account eke situation eka -

    990wn8.jpg

    19 - 12-17 - Deposit - USD 300

    22-01-18 - Withdraw - USD 100

    Thawa USD 100 account eke ithuru kala. Capital eka wadiwenna.

    (Mage account eka Myfxbook eke private daala thiyenne)
     
    Jun 15, 2017
    269
    29

    ado uba qwa neda lokuwata bluebat karayage aradanayen unge labbata join una kiyala, ehenam mulinma labbe ewunge acc link neda tiyenda one? ai private karan hangan inne?
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ado uba qwa neda lokuwata bluebat karayage aradanayen unge labbata join una kiyala, ehenam mulinma labbe ewunge acc link neda tiyenda one? ai private karan hangan inne?

    Ai mama public karanne? Wadi wisthara oone kenek innawa nam mawa face to face awilla hamuwenna. Maawa hoyaganna amaru wenne ne. Kiriye Daala thiyena location eke thamai inne. Thamanta wedak karaganneth nathuwa, annunta wedak nathi ayagen mata prayojanayak ne.

    Mekata wiruddawa kegahapu un balanna. Un me thread eka open karapu dawase idalama kegahanawa. Mama dec 19 invest kala. January wenakota profit eka 200+ una, eken 100 withdraw kala. Mage aarthika shakthiya USD 100 walin wadi una. Arun to mokada une? Un thaamath kegahanawa. Thamanta kiyala labagaththu deyak thiyenawada? Anthimata ithuruwenna thaman, thamunta kiyala karagaththu deyak witharai, forum ekaka porak una kiyala satha pahaka deyak thamanta labenawada?
     
    අපි කතා කරන්නෙ අනිත් උන්ව වෙලේ වැටෙන එකෙන් බේර ගන්ඩ... සමහරුන්ගෙ ෆොරෙක්ස් දැනුම නිල් එහෙම උන්ට වෙන දේ කියනව එච්චරයි... උබල දාගෙන දගලන්නෙ blessing-3 කියන ea එක ඒක පිලිගන්ඩ උබල කැමති නැ ඇයි ඒ උබලගෙ හිත කිලිටියි බන් ඒකයි ඇත්ත... මිනිස්සු වලේ දාල තමන්ගෙ මඩිය තරකරගෙන මොන වලේ යන්ඩද බන්.... වචනයකින් හරි අනුන්ට සහයක් දෙන්ඩ පුලුවන් ඒක දීපන් නිකන් අහිසකයො වලේ දාන්නෙ නැතුව ඒකයි මනුස්සකම කියන්නෙ..
     
    Last edited:
    Jun 15, 2017
    269
    29
    0
    Ai mama public karanne? Wadi wisthara oone kenek innawa nam mawa face to face awilla hamuwenna. Maawa hoyaganna amaru wenne ne. Kiriye Daala thiyena location eke thamai inne. Thamanta wedak karaganneth nathuwa, annunta wedak nathi ayagen mata prayojanayak ne.

    Mekata wiruddawa kegahapu un balanna. Un me thread eka open karapu dawase idalama kegahanawa. Mama dec 19 invest kala. January wenakota profit eka 200+ una, eken 100 withdraw kala. Mage aarthika shakthiya USD 100 walin wadi una. Arun to mokada une? Un thaamath kegahanawa. Thamanta kiyala labagaththu deyak thiyenawada? Anthimata ithuruwenna thaman, thamunta kiyala karagaththu deyak witharai, forum ekaka porak una kiyala satha pahaka deyak thamanta labenawada?

    ane nikan palayan gobbayo yanda uba hituwada api forex walata ada eeye apu ewun kiyala, ubala wage sample godak api dekala tiyenawa, kollonta heena wikunala ungen salli garanawa. oya EA story one taram apit dekala tiyenawa. oken dawasaka mulu acc ekama kela wela yanawa, etakota invest karapu ewunta homben yanda wenne, hebei ubala goda, mokada tika dawasakata masekata 100, 200 profit eddi ubala ungen commission ekak gannawane, unut itin ubalata commission deela ehema datha kata medan innawa ubala wikunapu heene jewath wewi, eeta tika dawasakata passe akulolala giyama tamai terenne karapu gon kama, hebei etakota ubalata ungen commission eka widiyata ganak awilla. unta akulola hena gahala giyat ubalata wedak na. adath oya eka acc ekakata une eka tamai. den metana baila kiyanawa manual trade labbak kiyagena, fxbook eke clearly tiyenawa manual walin apu profit ekai ubalage labbe ea eke loss ekai wena wenama.

    nikan palayan sakkiliyo yanda, awa metana bana kiyanda.