۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    yank eke wathura wala lede tiyenne ban.mcn athulata dala tiyana gas, gal serama ain karala tank eka hodata hodanna.ita passe aluth wathura danna.ohe wathura kiul nam wena gagaka tiyana wathura hari kamak na pirisidu..tankiyata (salt) lunu kata ahurak wage danna.it passe malu tika dala balanna.tankiyata wathura hugak danna epa:yes::D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතිලින් බ්ලූ දාපන්.......
    දාන්න කලින් අපේ පශු වෛද්‍ය මහේෂ් සේනාධීර සහෝදරයව කන්ටැක්ට් කරල ඉදපං........
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාළු ඇතිකරන එක පව් වැඩක් උන්ගේ නිදහසට කොච්චර බදාවක්ද බන් ,, හිතලා බලපන්කො උබවත් කාමරේකට දාල ,, කවදාවත් එලියට එන්න බැරි විදියට කෑමයි වතුරයි උඩින් දානවනම්

    :confused::P:lol::lol::lol::lol::lol:
     

    Pala2009

    Junior member
  • Dec 30, 2011
    19
    3
    8
    Rickets
    A disease caused by a deficiency of calcium or phosphorus or vitamin D; one, two or all three. A crooked spine and the resulting bend in the fish's body is the usual evidence, although the unfortunate humpback can live and even reproduce. It is not a pleasant sight among the fishes of the aquarium.
    Proper lighting can prevent D deficiency; the active rays affect ergosterol in the skin of the fish and change it to the irradiated form which is vitamin D. Sometimes whole aquariums will show bent spines but generally only a few of the fishes are affected. There is no treatment; it is all a matter of prevention which is primarily a matter of proper feeding of a complete diet.
     

    kingdewi

    Well-known member
  • මෙතිලින් බ්ලූ දාපන්.......
    දාන්න කලින් අපේ පශු වෛද්‍ය මහේෂ් සේනාධීර සහෝදරයව කන්ටැක්ට් කරල ඉදපං........

    මාළුන්ට බ්ලූ පෙන්නන්න ද යන්නේ ..
    :rofl::P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්ට කොන්දේ අමාරුව හැදිලා උඹේ හුණු බිජ්ජක් වගේ ටැංකියේ පීන පීන ඉඳලා! :dull: