~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    එළ එළ
    ඒත් මේක වටින්නනේ තව ටිකදවසකින්. තව ටික දවසකින් කස්ටි එළකිරි එකෙත් මේව හොයාවි
    වෙසක් එකට දාන්න:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මොහිදීන් බෙග් - ඔබේ රාගී මන

    ඔබ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරෙයිදෝ
    එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමී//
    බුද්ධං සරණං ගච්ඡාමී
    ධම්මං සරණං ගච්ඡාමී
    සංඝං සරණං ගච්ඡාමී




    ​
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මරු කතරේ මිනිස් පුරේ - මිල්ටන් මල්ලවආරච්චි

    මරු කතරේ මිනිස් පුරේ කොතනක වේවා..
    මෙතේ බුදුන් පාමුල මා නෙළුමක් වේවා



    ​
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පණ්ඩිත් අමරදේව - අමා ගඟ ගලාලා

    අමා ගඟ ගලාලා අවා ගිනි නිවේවා
    භවේ ශෝක පීඩා එයින් සංසිඳේවා



    ​
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0

    picture042ku.jpg



    ලා දලු බොපත් සෙමෙන් සැලෙන් සේ
    යසොදරා දෙවි........
    වාවනු බැරි තැන රහසේ හැඩුවා
    පෙරසන්සාරෙ ඇසුර මතක් වි.....
    ලා දලු බොපත් සෙමෙන් සැලෙන් සේ


    http://www.mediafire.com/?n10epmcfll775qn​
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් - සනත් නන්දසිරි

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
    සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්




    ​
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විවියන් ද සිල්වා බොරලැස්ස - ආලෝකය මේ යයි

    අලෝකය මේ යයි පවසන දිනයයි
    සම්බුදු මංගල්ලේ
    ජය ජය ගී නාදෙනි තුටුවෙමු සැමදෙන
    ළඟම එන සම්බුදු මංගල්ලේ





    ​
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0




    දෙවුර්ම් වෙහෙරෙ හිමි වැඩ් සිටි සමයේ
    මා සිටියානම් .....සමිදුනි ඔබ හිමි සරන පතා
    මම එමි බවදුරු කතර සොයා

    සහසක් දොම්න්ස් දුක්ගිනි අතරෙ තැවෙන මහද සිතුවිලි කිම් අදුරේ
    සමිද ඔබේ පිලිරුව දුටු පමනින් නිවි නිවි යන අරුත කිම........

    http://www.mediafire.com/?taxsj7edf5m2k5i
    ​
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මොරිස් දහනායක -මෙත් මල් පිබිදේවා

    මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා




    ​
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පාත ඉඳන් අපි ආවේ - වික්ටර් රත්නායක

    පාත ඉඳන් අපි ආවේ
    නාමල් පූජා කරන්න
    දළඳා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    ​
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0

    19293668.jpg


    සල්මල් වනයෙ ලුම්බිනි නම් වු
    සාර වනේ එදිනේ...වෙසෙනේ සාර වනේ එදිනේ..
    පින්වත් කුමරා සිදුහත් නාමෙන් මහාමයා ගොසිනෙ උපන්නේ මහාමයා ගොසිනෙ
    බබ සුර නර සෙනා මතුදා....හිස දොත නගා පුදනා බො සත් කුමරු උපන් එදිනෙ
    ලුම්බිනි ව්න්යේ ස්ල්ම්ල් සාදෙ සුවද දිදි පිපුනෙ..


    http://www.mediafire.com/?o48i9udrdm1jji7
    ​
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0

    buddhaa.jpg



    ***
    බුදු සාදු පියෙ ඔබගේ දහමේ
    දස විර අසා මම අමි සොයා...........බුදු සාදු පියෙ ඔබගේ දහමේ
    දුක් සොක හදෙ තෙරපි වැතිරෙ.....සැනසිම අමා නැත මෙ සසරේ
    බුදු සාදු පියෙ ඔබගේ දහමේ
    ***

    http://www.mediafire.com/?qkwygx7j0hbkm0u​
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    budusaranai1.jpg


    Mohidin Beg
    ***
    සම්මා සම්බුදු සරනාවෙන්
    සරනක් නැ තුන් ලොව
    අම්මා පෙවු කිරි සුවද සිනාවට......... පිනමු නිබදෙ බුදුගුන මුහුදෙ
    ***

    http://www.mediafire.com/?f24p2hwbjcre66f
    ​