~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    සෝමතිලක ජයමහ - බුදු පියාණනේ

    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා
    පියෙන් පියට මිහිකත සනහා
    බැලූ බැලූ නෙත් සිත් බඳවා
    දහම් අමාවෙන් තිලොව තෙමූ
    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා//

    dlbtn3-1.png

    menna meke missing link 1kata link 1k
    http://www.mediafire.com/?1mt42dhfs5u2ugb
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    pin Sidda wenawa dapu hemotama man serama ba gaththa

    Okkotama Me Sasara Maga Kelaware Ama Maha Niwan Sampaththiyama labenna Ona Saadu....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron


    :) ගොඩක් ස්තූතියි කට්ටියටම.. :cool: හරිම පිලිවෙලයි මේ ත්‍රේඩ් එක. :yes: අප්ලෝඩ් කරපු හැමෝටම මම + රෙප් එකතු කලා. :) මුල ඉඳලම තිබ්බ ඔක්කොම ම සිංදු ගත්ත මම. :sorry: කීපයක් නම් ලින්ක් අවුල්. ගන්න උනේ නෑ. :) ඒකට කමක් නෑ, :yes: ගොඩක් ඒව නියමෙට වැඩ කලා. එක දිගටම ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. රී අප් එකක් ඕනෙ නම් ඕන කෙනෙක් මට පී එම් එකක් දාල ඉල්ලන්න. :yes: අනිවා අප් කරල දෙන්නම් පුළුවන් තත්ත්වෙක නම්.
     
    • Like
    Reactions: Gouken

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මට බුදුහාමුදුරුවන්ට ලංවෙන්න හිතුන ඉතින් ආපහු ආවා මේ ත්රෙඅඩ් එකට බුම්ප් එකක් දාන්න.
    හැමෝම ආපහු රසවිඳියි :yes::yes::yes:
    මගේ යාළුවන්ට බුදුසරණයි!!!!!!!
    :):):):):):):):)


    Budu_Hamuduruwo.jpg

    අද නැති :(එදා එළකිරියේ තිබ්බ:yes: ලස්සන:) කියල නිම කරන්න බෑ:love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Nadsa and Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සෝමතිලක ජයමහ - බුදු පියාණනේ

    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා
    පියෙන් පියට මිහිකත සනහා
    බැලූ බැලූ නෙත් සිත් බඳවා
    දහම් අමාවෙන් තිලොව තෙමූ
    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා//


    http://www.mediafire.com/?jv9oe5jw5v60llx
     
    • Like
    Reactions: Pink panther