අංකගණිතය Vs පර්සි මහේන්ද්‍රන්

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මහින්ද මහත්තයා හින්ද තමයි අද රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ. මුන්ට පිස්සු නටන්න හරි. :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි මචන් ඒ අලුත් නායකයා සජිත් නොවිය යුතුයි , මොකද සජිත් නායකයා උනා කියන්නේ සිරසේ කීලි මහරජා UNP නායකයා වීම , මොකද සජිත් තනිකරම කීලි මහරජාගේ අතකොළුවක් විතරයි , පේනවනේ සිරිසේනට කීලි මහරජා සෙට් වෙලා කරන දේවල් , සජිත් නායකයා වෙලා ජනාධිපති උනෝත් මුළුරටම කීලි මහරජා අතේ
    සජිත්ට ප්‍රේමදාසගේ පුතා වීම ඇර වෙන සුදුසුකමක් නං මට පේන්නේ නෑ. එහෙම බැලුවොත් නවීන් දිසානායක, වසන්ත සේනානායකටත් ඒ අයිතිය තියනවා උන් දෙන්නම සජිත්ට වඩා හොඳයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලන්කාවේ සාමාන්‍ය ජහමනයා වන අපි වගේ තමයි යු එන්පී මන්ත්‍රීලත්.
    උන්ට ඉදිරියට යාමක් , දිවුනුවක් නොමැති උනත් උන් යන පාර
    වෙනස් කරන්න කැමතිනැති, අලුතීන් හිතන්න කැමතිනැති අත්හදාබලන්න කැමති නැති අපේම අපේ....ම අය්යලා අක්කලා කොටසක්.

    අනික ඒයේ දිනුවේ , දෙමල ජාතික සන්ධානය.
    දැන් ඉතින් හෙට ඉදලා යාපනේ සන්වර්ධනේට ආන්ඩුව මුල් තැන දෙනවා.( එහේ සන්වර්ධනය වෙන්න ඔනේ , කිසි විවාධයක් නෑ. නමුත් අවුරුදු තුනක් ගිහින් කෝච්චියක්වත් නොදා මෙහෙ මිනිස්සුන්ව හුරගෙන කාපුවට සලකන්න ඔනේ මෙහෙටත්).

    ඔය පලාත්සබාවලට බලය දෙන අලුත් ව්‍යවසතාව ගේනවා ඊලග චන්දෙට කලින්. හේතුව චන්දෙන් පස්සේ යුඇන්පී බලය අඩුවෙන නිසයි ඒ 'චන්දෙට කලින්' කියන කොන්දේසිය.

    අපි රටක් ලෙස පැරදුනා පුතී. ඔය ඉගන ගත්ත උන් දැන්මම අයිලෙට්ස් එහෙම කරලා ලෑස්තිවෙයල්ල. දෙගොල්ල දෙපැත්තෙන් රට ඉල්ලද්දී රටවත් පනින්න ඒක දැන්මම වෙන්නෑ තව ටික කාලෙකින් වෙයි.
    හැබැයි දැන් ඔය පොරොන්දු ටික දීලයි උන් විශ්වාසභාන්ගේ පරාද කරන්නTNA චන්ද ටික ගත්තේ කියල විස්තර එලියට ආවම එතනත් UNP එකටමයි අවාසිය. තව අවුරුද්දක් තියෙන ආණ්ඩුව රැකගත්තා හැබැයි මිනිස්සුගේ චන්ද තව ටිකක් නැතිකරගත්තා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම හොදින් විසදුනා ඔහොම යන්..ඊලග චන්දය සැප්තැම්බර්...දැන් මුලු රටටම පැහැදිලියි කොටින්ගේ අගමැති කවුද කියල..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ශ්‍රීලනිප ආපු නැති ඡන්ද ලැබුණ නම් වෙනසක් වෙනවා - මහින්ද

    image_1522863299-fd4a6abca5.jpg

    ......කෙටි උත්තරයක් දෙන්නට හිටපු ජනපති කටයුතු කළ අතර ඔහු කියා සිටියේ,
    ‘අපිට මුලින් තිබුනේ 54 යි මොනව වුණත් ඒක 76 දක්වා ඉහළ ගියා. ශ්‍රීලනිපේ අනිත් අය ඡන්දෙ දුන්නා නම් වෙනසක් වෙන්න තිබුණා‘ ලෙසිනි.

    (අද ඡන්ද විමසීමට නොපැමිණි 26 න් ශ්‍රිලනිප 25 ක් සිටි අතර ඔවුන් රනිල්ට විරුද්ධ වූවා නම් මුළු ඡන්ද 101 කි. රනිල්ට පක්ෂ ඡන්ද 122 ක් ලැබී තිබුණි)

    අනේ මෙහෙම නුගත් බයියෝ ටිකක් !!! ඕනෑම බුද්දිමත් කෙනෙකුට තේරෙනවා මේ බයියෝ රැලේ පොදුසාදකය නුගත් කමයි , මැරකමයි කියලා !!!!

    අනේ මේ ලොන්ත බුස්ට බැරි උනානේ රනිලයව ගෙදර යවන්න
    කටේ ලොරි ටෝක් විතරයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඔක්කොම හොදින් විසදුනා ඔහොම යන්..ඊලග චන්දය සැප්තැම්බර්...දැන් මුලු රටටම පැහැදිලියි කොටින්ගේ අගමැති කවුද කියල..

    දැන් කොහෙද බන් කොටි ඉන්නේ
     
    • Like
    Reactions: hi.dushan

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලන්කාවේ සාමාන්‍ය ජහමනයා වන අපි වගේ තමයි යු එන්පී මන්ත්‍රීලත්.
    උන්ට ඉදිරියට යාමක් , දිවුනුවක් නොමැති උනත් උන් යන පාර
    වෙනස් කරන්න කැමතිනැති, අලුතීන් හිතන්න කැමතිනැති අත්හදාබලන්න කැමති නැති අපේම අපේ....ම අය්යලා අක්කලා කොටසක්.

    අනික ඒයේ දිනුවේ , දෙමල ජාතික සන්ධානය.
    දැන් ඉතින් හෙට ඉදලා යාපනේ සන්වර්ධනේට ආන්ඩුව මුල් තැන දෙනවා.( එහේ සන්වර්ධනය වෙන්න ඔනේ , කිසි විවාධයක් නෑ. නමුත් අවුරුදු තුනක් ගිහින් කෝච්චියක්වත් නොදා මෙහෙ මිනිස්සුන්ව හුරගෙන කාපුවට සලකන්න ඔනේ මෙහෙටත්).

    ඔය පලාත්සබාවලට බලය දෙන අලුත් ව්‍යවසතාව ගේනවා ඊලග චන්දෙට කලින්. හේතුව චන්දෙන් පස්සේ යුඇන්පී බලය අඩුවෙන නිසයි ඒ 'චන්දෙට කලින්' කියන කොන්දේසිය.

    අපි රටක් ලෙස පැරදුනා පුතී. ඔය ඉගන ගත්ත උන් දැන්මම අයිලෙට්ස් එහෙම කරලා ලෑස්තිවෙයල්ල. දෙගොල්ල දෙපැත්තෙන් රට ඉල්ලද්දී රටවත් පනින්න ඒක දැන්මම වෙන්නෑ තව ටික කාලෙකින් වෙයි.
    එල එල:(:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක එකාට කඩේ යන්නේ නැතිව ඉදපන් පොන්ස්.. මහින්දයා හිතපු එක උබ දැනගන්න උබ උගේ කව්ද?

    දේශපාලුවන්ට කඩේ නොයා ඉදපන්...
    mama kale anumana kirimak
    ube parana comments baluvama therenava
    kade yanne kauda kiyala
    mama uba dakala thiyenne political threads valayi
    udau illala dana threads valayi vitharayi
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හැබැයි දැන් ඔය පොරොන්දු ටික දීලයි උන් විශ්වාසභාන්ගේ පරාද කරන්නTNA චන්ද ටික ගත්තේ කියල විස්තර එලියට ආවම එතනත් UNP එකටමයි අවාසිය. තව අවුරුද්දක් තියෙන ආණ්ඩුව රැකගත්තා හැබැයි මිනිස්සුගේ චන්ද තව ටිකක් නැතිකරගත්තා

    ඒක ටීන් එන් ඒ එක ඕපන්ලි ඉදිරිපත් කරපු දෙයක්. sirasa tv පෙන්නුවා.

    ඊයේ පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් ඒගැන කතාකලා.

    මහින්ද (ඊනිවුස් ) ලිපියට අනුව, අර කලින් ඩ්‍රාෆ්ට් කරගන ගිය විව්‍යසතාවේ පලාත්සභාවල බලය බෙදුවට පස්සේ, ඒක පාර්ලිමේන්තුවටවත් වෙනස් කරන්න බැවිවිදියේ උගුලක වැටෙනවා. ඒකතමයි අදාල පලාත් සබාවේ කමිටුවකින් බහුතරය කැමතිවෙන්න ඔනේ,පලාත්සභාවට දුන්න බලය පාර්ලිමේන්තුව හරහා සන්ශෝධනය කරන්න.
    මෙහෙමයි මේකම සම්මත නොවෙන්න පුලුවන් හැබැයි උන් අයේ ඇගිලි ගහන්න බැරිවෙන්න පවර්ස් ගන්නවා යම් ප්‍රමානයක් හරි.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එක එකාට කඩේ යන්නේ නැතිව ඉදපන් පොන්ස්.. මහින්දයා හිතපු එක උබ දැනගන්න උබ උගේ කව්ද?

    දේශපාලුවන්ට කඩේ නොයා ඉදපන්...

    :lol::lol: lorry talks "දේශපාලුවන්ට කඩේ නොයා ඉදපන්"
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.

    :yes::yes::yes:.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනේ මේ ලොන්ත බුස්ට බැරි උනානේ රනිලයව ගෙදර යවන්න
    කටේ ලොරි ටෝක් විතරයි

    රනිල්ටත් බැරි උනා මහින්දව යවන්න අවුරුදු 10ක් තිස්සේ.
    අවුරුදු තුනක් තිස්සේ මහින්දටත් බැරි උනා. හේතුව මේ ගෙදර යවන එක කරන්න ඔනේ ප්‍රජාතන්ත්‍රීක රාමුවක වන නිසා බ්‍රො. නැතුව පොල්ලක් අරන් ගිහින් පලගෙදර කියලා රටක නායකයෙන් ගෙදර යවන්න බෑ. ඒනිසා උබගේ දැනුමට ගැලපෙන මාතෘකාවක් කතාකලානම් නිකන් සවුත්තුවෙන්නෑ නොදන්න ඒවා කියන්න ගිහින් නාගන්නවට වඩා.