අංකගණිතය Vs පර්සි මහේන්ද්‍රන්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අංකගණිතය Vs පර්සි මහේන්ද්‍රන්

    ශ්‍රීලනිප ආපු නැති ඡන්ද ලැබුණ නම් වෙනසක් වෙනවා - මහින්ද

    image_1522863299-fd4a6abca5.jpg

    ......කෙටි උත්තරයක් දෙන්නට හිටපු ජනපති කටයුතු කළ අතර ඔහු කියා සිටියේ,
    ‘අපිට මුලින් තිබුනේ 54 යි මොනව වුණත් ඒක 76 දක්වා ඉහළ ගියා. ශ්‍රීලනිපේ අනිත් අය ඡන්දෙ දුන්නා නම් වෙනසක් වෙන්න තිබුණා‘ ලෙසිනි.

    (අද ඡන්ද විමසීමට නොපැමිණි 26 න් ශ්‍රිලනිප 25 ක් සිටි අතර ඔවුන් රනිල්ට විරුද්ධ වූවා නම් මුළු ඡන්ද 101 කි. රනිල්ට පක්ෂ ඡන්ද 122 ක් ලැබී තිබුණි)

    අනේ මෙහෙම නුගත් බයියෝ ටිකක් !!! ඕනෑම බුද්දිමත් කෙනෙකුට තේරෙනවා මේ බයියෝ රැලේ පොදුසාදකය නුගත් කමයි , මැරකමයි කියලා !!!!
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    den ethakota oya kiyanne ranil hodai kiyalada?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔතන ඔහොම කිව්වේ slfp ඔක්කොම ඡන්දෙ දෙන්න හිටිය නම් රනිල්ට විරුද්ධව ඔය 122න් වැට උඩ හිටපු කොටසකුත් දෙනවා එහෙම උනා නම් වෙනසක් වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.

    :lol::lol::lol::lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,631
    113
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.

    හැබැයි මචන් ඒ අලුත් නායකයා සජිත් නොවිය යුතුයි , මොකද සජිත් නායකයා උනා කියන්නේ සිරසේ කීලි මහරජා UNP නායකයා වීම , මොකද සජිත් තනිකරම කීලි මහරජාගේ අතකොළුවක් විතරයි , පේනවනේ සිරිසේනට කීලි මහරජා සෙට් වෙලා කරන දේවල් , සජිත් නායකයා වෙලා ජනාධිපති උනෝත් මුළුරටම කීලි මහරජා අතේ
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    ඔතන ඔහොම කිව්වේ slfp ඔක්කොම ඡන්දෙ දෙන්න හිටිය නම් රනිල්ට විරුද්ධව ඔය 122න් වැට උඩ හිටපු කොටසකුත් දෙනවා එහෙම උනා නම් වෙනසක් වෙනවා

    එක එකාට කඩේ යන්නේ නැතිව ඉදපන් පොන්ස්.. මහින්දයා හිතපු එක උබ දැනගන්න උබ උගේ කව්ද?

    දේශපාලුවන්ට කඩේ නොයා ඉදපන්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.

    සේරම එකතු වෙලා මයිත්‍රීපාලට ගේම දෙයි වගේ.. රටට තමයි මේ මීහරක් හින්දා කෙලවෙන්නේ..
    උන්ගේ බලය වැඩි කරගන්න ඕන දෙයක් කරන සක්කිලි...
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල එවුන් හැමවෙලේම වැඩ කරන්නේ පුකේ බෙට්ටක් හිරකරන්
    ඕකුන්ට හරියයිද නැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mama nam mulinma oka danagatta
    UPFA - 95
    JVP- 6
    UNP - 106
    TNA - 16

    UPFA + JVP = 101
    UNP + TNA = 122

    UPFA = 70/96 wetune e kiyanne ubala 2015 UPFA ekata chande dunna nam ubala 72%y wirudda. Ubala JVP ekata chande dunna nam 100% wiruddai :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    Oya Seratama Wade Denna Puluwan Ubala Api Unge Eka Eka Labbawal Katha kara kara idala, Wade denna Puluwan Dawasta Untama Puka Dila Enawa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැබැයි මචන් ඒ අලුත් නායකයා සජිත් නොවිය යුතුයි , මොකද සජිත් නායකයා උනා කියන්නේ සිරසේ කීලි මහරජා UNP නායකයා වීම , මොකද සජිත් තනිකරම කීලි මහරජාගේ අතකොළුවක් විතරයි , පේනවනේ සිරිසේනට කීලි මහරජා සෙට් වෙලා කරන දේවල් , සජිත් නායකයා වෙලා ජනාධිපති උනෝත් මුළුරටම කීලි මහරජා අතේ

    ammo eka eththa..
    mata hithaganna ba ai Kili raja pakaya lankawen elwanna bari ai me eka nayakayektawath kiyala???
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමත් සිරිසේනය අහසින් පාත් කරගත්ත නිදහස් පක්ෂේ නපුංසකයෝ ටිකනේ ආවේ නැත්තේ... ගූ එන් පි ලොල්ලොන්ට හරි ජොලි වික්කාමසිංහ දින්නම.. ඔහොම යමල්ල මේ අව්රුදු දෙක ඉවර වෙද්දී රට නැති බංගස්තාන කරලා මුන් ගෙදර යයි.. හැම දෙකින්ම දෙමලයි, හම්බයයි දිනුම්.:yes::angry:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඔතන ඔහොම කිව්වේ slfp ඔක්කොම ඡන්දෙ දෙන්න හිටිය නම් රනිල්ට විරුද්ධව ඔය 122න් වැට උඩ හිටපු කොටසකුත් දෙනවා එහෙම උනා නම් වෙනසක් වෙනවා

    niyama gon baiyek
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    කොහොමහරි රනිල් එලවල අලුත් නායකයෙක් යටතේ 2020 චන්දෙට එන්න තිබුන අවස්ථාව UNP එක නැතිකරගත්තා :D දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.

    ලන්කාවේ සාමාන්‍ය ජහමනයා වන අපි වගේ තමයි යු එන්පී මන්ත්‍රීලත්.
    උන්ට ඉදිරියට යාමක් , දිවුනුවක් නොමැති උනත් උන් යන පාර
    වෙනස් කරන්න කැමතිනැති, අලුතීන් හිතන්න කැමතිනැති අත්හදාබලන්න කැමති නැති අපේම අපේ....ම අය්යලා අක්කලා කොටසක්.

    අනික ඒයේ දිනුවේ , දෙමල ජාතික සන්ධානය.
    දැන් ඉතින් හෙට ඉදලා යාපනේ සන්වර්ධනේට ආන්ඩුව මුල් තැන දෙනවා.( එහේ සන්වර්ධනය වෙන්න ඔනේ , කිසි විවාධයක් නෑ. නමුත් අවුරුදු තුනක් ගිහින් කෝච්චියක්වත් නොදා මෙහෙ මිනිස්සුන්ව හුරගෙන කාපුවට සලකන්න ඔනේ මෙහෙටත්).

    ඔය පලාත්සබාවලට බලය දෙන අලුත් ව්‍යවසතාව ගේනවා ඊලග චන්දෙට කලින්. හේතුව චන්දෙන් පස්සේ යුඇන්පී බලය අඩුවෙන නිසයි ඒ 'චන්දෙට කලින්' කියන කොන්දේසිය.

    අපි රටක් ලෙස පැරදුනා පුතී. ඔය ඉගන ගත්ත උන් දැන්මම අයිලෙට්ස් එහෙම කරලා ලෑස්තිවෙයල්ල. දෙගොල්ල දෙපැත්තෙන් රට ඉල්ලද්දී රටවත් පනින්න ඒක දැන්මම වෙන්නෑ තව ටික කාලෙකින් වෙයි.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලන්කාවේ සාමාන්‍ය ජහමනයා වන අපි වගේ තමයි යු එන්පී මන්ත්‍රීලත්.
    උන්ට ඉදිරියට යාමක් , දිවුනුවක් නොමැති උනත් උන් යන පාර
    වෙනස් කරන්න කැමතිනැති, අලුතීන් හිතන්න කැමතිනැති අත්හදාබලන්න කැමති නැති අපේම අපේ....ම අය්යලා අක්කලා කොටසක්.

    අනික ඒයේ දිනුවේ , දෙමල ජාතික සන්ධානය.
    දැන් ඉතින් හෙට ඉදලා යාපනේ සන්වර්ධනේට ආන්ඩුව මුල් තැන දෙනවා.( එහේ සන්වර්ධනය වෙන්න ඔනේ , කිසි විවාධයක් නෑ. නමුත් අවුරුදු තුනක් ගිහින් කෝච්චියක්වත් නොදා මෙහෙ මිනිස්සුන්ව හුරගෙන කාපුවට සලකන්න ඔනේ මෙහෙටත්).

    ඔය පලාත්සබාවලට බලය දෙන අලුත් ව්‍යවසතාව ගේනවා ඊලග චන්දෙට කලින්. හේතුව චන්දෙන් පස්සේ යුඇන්පී බලය අඩුවෙන නිසයි ඒ 'චන්දෙට කලින්' කියන කොන්දේසිය.

    අපි රටක් ලෙස පැරදුනා පුතී. ඔය ඉගන ගත්ත උන් දැන්මම අයිලෙට්ස් එහෙම කරලා ලෑස්තිවෙයල්ල. දෙගොල්ල දෙපැත්තෙන් රට ඉල්ලද්දී රටවත් පනින්න ඒක දැන්මම වෙන්නෑ තව ටික කාලෙකින් වෙයි.

    42.gif

    ඔව්.... ඔව්.... ඔව්....
    සහතික ඇත්ත....
    අනික් හැමෝම තමන්ට ලැබෙන කුට්ටිය ගැන හිතද්දි එයාල විතරයි ජාතියක් විදියට හිතුවෙ,
    ඒක තමයි වෙනස සහ අපි හිතට ගන්න ඕන දෙය.