![]()
තරු 4 k තියෙන්නේ කාටද
පොට්ටද හුට්ටෝ.. තරු තුනයි button එකයි.
එකද උබට තියන ලොකුම ප්‍රශ්නේ
හඳ පෙන්නුවම ඇගිල්ල බලන ගොන්නු
පොලිසිය අංකයක් ගහගෙන යන එක අතවශ්‍ය නෑ.උසස් නිලවල අයට අංක ඕනී නෑ.අනිත් එක සිවිල් පිට ගිහින් හැංගි මුත්තන් කරන සැක කරුවන් අල්ලන්න කිසිම නීතිමය බාධාවක් නෑ.පොලිස් ඇදුම ඇදගෙන සයිරන් දාගෙන මුන්ව අල්ලන්න බෑ. සාමන්‍ය විදිහට ගිහින් අල්ලගන්න එක ලේසියි.හැබයි පොලිස් හැදුනුම් පතක් ලග තියාගැනීම අනිවාර්යයි.අනිත් එක වරෙන්තුවක් තියෙනවනම් සිවිල් පිට පොලිස් අයි ඩී එක විතරක් ලග තියාගෙන අල්ලන්න පුලුවන්.



එකද උබට තියන ලොකුම ප්‍රශ්නේ
හඳ පෙන්නුවම ඇගිල්ල බලන ගොන්නු
කෝ පොන්නයෝ වරෙන්තුව![]()
.
Hema waradatama warenthu one na
.


