අංක~තහඩු~ගැන

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නේ නැති ගොඩක් ඉගෙනගත්තා.....
    ගොඩක් අය මේවා දන්නේ නෑ, හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්

    niyamai machan....+++++REP

    elakiri, thanks bro

    ela thanx machan matath hari asawak thiyanawa volvo 909 car ekak modified karala parata bassanna number eka EL ekak thawama hoyanawa :)meka dammata kollata thanx

    thnx machan good post

    ela ela thanks hode :D

    වැදගත්, කාලෝචිත පෝස්ට් එකක්.
    Thanks rep+

    ස්තුතියි හැමෝටම :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pererage bike eke num thaama
    dak-l-plaat_1.jpg


    good post as usual

    L Board එකෙන්ද මෙයා තාම දුවන්නේ.............:P

    chak ubata layison nadda :P


    මට C,C1 විතරයි තියෙන්නේ. බයික් ගන්න ඉතින් L එක ගහගෙන දුවන්න ඕනනේ මාස තුනක් විතර. මට ට්‍රයල් දීලා තියෙන්නේ දෙසැම්බර් අන්තිම.
    මාත් එක්ක බයික් එකේ එහෙම තුන් දෙනාගෙන් එකෙක් හරි ගියා නම් බලා ගන්න තිබ්බා පෙරේරාගේ ඩ්‍රයිවින්. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Prasad♠;8389417 said:
    Maxxa post 1 Thanks machan
    11.gif

    L බෝඩ් පෙරේරා

    :angry:

    ela ela thanks

    ela. thankz.
    rep denna barilu

    ela ela...watina post ekak...:D

    REP denna beriyooo
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    11.gif

    එළකිරි වැඩක්, තෑන්ක්ස් හොදේ

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    Very Informative bro
    Thanks
    +rep !

    හැමෝටම ස්තුතියි. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔහෝ කෝච්චි පෙරේරා කෙමෙන් කෙමෙන් මුහුකුරා ගොස් කෝ පෙරේරා විය එහෙත් සියල්ල වෙනස් කරමින් දැන් චාමිකයගේ උදවුවෙන් තහඩු පෙරේරා හෙවත් තා පෙරේරා විය හ්ම්
    නියමයි මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි සහෝදරයා
    මොකද මමත් මේක කියෙවුවම තමයි දැනගත්තෙ මේ ගැන විස්තර බොහොම වටිනවා

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොද විස්තර ටිකක්..
    මාත් දන්නේ නැති විස්තර ටිකක් දැනගත්තා..


    ela maxxa thama machan mama dakala thiyenawa "FZ" walin no's deela thiyenawa mewata eka wahana wargayak kiyalath na.. me ganath dana ganna kamathi...

    මම ඒ ගැන හොයලා බලලා කියන්නම්. මම නම් එහෙම දෙයක් අහලාවත් දැකලා වත් නෑ මචං. :no:

    Elakiri... Bike walata VZ walin passe Mokakda enne....

    :no:

    good one
    reps added


    mage eka KH - 84xx

    එල... එල... ඔන්න අද නම් මම මුකුත් කියන්නේ නෑ.... :):):)

    පිං :rolleyes:

    ela... Mama meka kiyawanakan echchara deyak danagena hitiye naa oya gana...

    Thankz For Sharing Bro ~ !

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා... :yes: ස්තුතියි... යාලුවා :)

    ස්තුතියි හැමෝටම.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Nice Post පෙරේරා........කලින් මේවා දැන්ගෙන හිටියේ නැහැ........Thnx........:);)
    (Rep දෙන්න බැරිලු...)

    නියමයි මචන්

    ♥-Aurora-♥;8389915 said:
    වැදගත් යමක්..! බෝම ස්තුතියි :)
    කළගුණ සලකන්න නම් බෑලු :(

    මචාන් උබ ඒ පාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලෙ වත් වැඩක් හොයා ගත්තද
    නියම ත්‍රෙඩ් එකක් බන්..
    :P


    ස්තුතියි හැමෝටම.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට C,C1 විතරයි තියෙන්නේ. බයික් ගන්න ඉතින් L එක ගහගෙන දුවන්න ඕනනේ මාස තුනක් විතර. මට ට්‍රයල් දීලා තියෙන්නේ දෙසැම්බර් අන්තිම.
    මාත් එක්ක බයික් එකේ එහෙම තුන් දෙනාගෙන් එකෙක් හරි ගියා නම් බලා ගන්න තිබ්බා පෙරේරාගේ ඩ්‍රයිවින්. :P

    වෙලාවට මං ඊයේ බේරුනා :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔහෝ කෝච්චි පෙරේරා කෙමෙන් කෙමෙන් මුහුකුරා ගොස් කෝ පෙරේරා විය එහෙත් සියල්ල වෙනස් කරමින් දැන් චාමිකයගේ උදවුවෙන් තහඩු පෙරේරා හෙවත් තා පෙරේරා විය හ්ම්
    නියමයි මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි සහෝදරයා
    මොකද මමත් මේක කියෙවුවම තමයි දැනගත්තෙ මේ ගැන විස්තර බොහොම වටිනවා



    තා පෙරේරා. :angry:මම බොට කියන්නේ නෑ තා පෙරේරා. :growl:

    මතක් කරන්න ඕනා චාමිකව මේ වෙලාවේ. චාමික නැත්තම් මට මේ විස්ථර හොයා ගන්න ලැබෙන්නේ නෑ. ත්‍රෙඩ් එකේ ගෞරවය චාමිකටත් හිමි වෙන්න ඕනා. :yes:
     
    • Like
    Reactions: ac2000

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    cfcf6a8fa9c3138ecb97b7bcc60b81cd4g.jpg


    64716e1c3659107612b1746510e358f64g.jpg



    ඔන්න අපේ තියෙන තහඩුව
    ඕක ඉතින් අමරණීය ආදරනීය දේවල් ගොඩක් වෙච්ච තහඩුවක් තමයි:D

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :dull: එක්කෙනෙක් නම් නෑ තමා. කිහිප දෙනෙක් ඉන්නවා නේ. :rolleyes:

    කට කට...මන් මේ අනිත් අයට උදවු කරන් එක කරන්නේ..එහෙම නැතුව තුන් හිතකවත් කිසිම දෙයක් තියා ගන්න එකෙක්ද මං:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තා පෙරේරා. :angry:මම බොට කියන්නේ නෑ තා පෙරේරා. :growl:

    මතක් කරන්න ඕනා චාමිකව මේ වෙලාවේ. චාමික නැත්තම් මට මේ විස්ථර හොයා ගන්න ලැබෙන්නේ නෑ. ත්‍රෙඩ් එකේ ගෞරවය චාමිකටත් හිමි වෙන්න ඕනා. :yes:
    චාමික එල කොල්ල
    මම නොදන්නවයැ