පෙරේරා RMV එකේ කාක්කෙක් විදිහට ජොබ් එක නැගලා යනවාද...........?
කවුද යකෝ කාක්කා?

පෙරේරා RMV එකේ කාක්කෙක් විදිහට ජොබ් එක නැගලා යනවාද...........?

දන්නේ නැති ගොඩක් ඉගෙනගත්තා.....
ගොඩක් අය මේවා දන්නේ නෑ, හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්
niyamai machan....+++++REP
elakiri, thanks bro
ela thanx machan matath hari asawak thiyanawa volvo 909 car ekak modified karala parata bassanna number eka EL ekak thawama hoyanawameka dammata kollata thanx
thnx machan good post
ela ela thanks hode![]()
වැදගත්, කාලෝචිත පෝස්ට් එකක්.
Thanks rep+

chak ubata layison nadda![]()


Pererage bike eke num thaama![]()
good post as usual
L Board එකෙන්ද මෙයා තාම දුවන්නේ.............![]()
chak ubata layison nadda![]()

thaama na ban
19i wayasa taama..podi eka..Learners yanna oone ban ikmanata document hand over karanna..eeta passe DEC weddi kolla goda![]()

Prasad♠;8389417 said:Maxxa post 1 Thanks machan![]()
L බෝඩ් පෙරේරා

ela ela thanks
ela. thankz.
rep denna barilu
ela ela...watina post ekak...![]()
REP denna beriyooo
You must spread some Reputation around before giving it to Mr PERERA again.
![]()
එළකිරි වැඩක්, තෑන්ක්ස් හොදේ
You must spread some Reputation around before giving it to Mr PERERA again.
Very Informative bro
Thanks
+rep !

හොද විස්තර ටිකක්..
මාත් දන්නේ නැති විස්තර ටිකක් දැනගත්තා..
Ela...![]()
![]()
ela maxxa thama machan mama dakala thiyenawa "FZ" walin no's deela thiyenawa mewata eka wahana wargayak kiyalath na.. me ganath dana ganna kamathi...

Elakiri... Bike walata VZ walin passe Mokakda enne....

good one
reps added
ela1
mage eka KH - 84xx
එල... එල... ඔන්න අද නම් මම මුකුත් කියන්නේ නෑ....![]()

ela... Mama meka kiyawanakan echchara deyak danagena hitiye naa oya gana...
Thankz For Sharing Bro ~ !
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...ස්තුතියි... යාලුවා
![]()
thanks
Nice Post පෙරේරා........කලින් මේවා දැන්ගෙන හිටියේ නැහැ........Thnx........
(Rep දෙන්න බැරිලු...)
නියමයි මචන්
♥-Aurora-♥;8389915 said:වැදගත් යමක්..! බෝම ස්තුතියි
කළගුණ සලකන්න නම් බෑලු![]()
මචාන් උබ ඒ පාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලෙ වත් වැඩක් හොයා ගත්තද
නියම ත්‍රෙඩ් එකක් බන්..

මට C,C1 විතරයි තියෙන්නේ. බයික් ගන්න ඉතින් L එක ගහගෙන දුවන්න ඕනනේ මාස තුනක් විතර. මට ට්‍රයල් දීලා තියෙන්නේ දෙසැම්බර් අන්තිම.
මාත් එක්ක බයික් එකේ එහෙම තුන් දෙනාගෙන් එකෙක් හරි ගියා නම් බලා ගන්න තිබ්බා පෙරේරාගේ ඩ්‍රයිවින්.![]()

පොඩි? මූ හොඳ පොඩි එකා.![]()


ඔහෝ කෝච්චි පෙරේරා කෙමෙන් කෙමෙන් මුහුකුරා ගොස් කෝ පෙරේරා විය එහෙත් සියල්ල වෙනස් කරමින් දැන් චාමිකයගේ උදවුවෙන් තහඩු පෙරේරා හෙවත් තා පෙරේරා විය හ්ම්
නියමයි මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි සහෝදරයා
මොකද මමත් මේක කියෙවුවම තමයි දැනගත්තෙ මේ ගැන විස්තර බොහොම වටිනවා
මම බොට කියන්නේ නෑ තා පෙරේරා. 

ඇයි බොල මං ලොකු එකාද? තාම ගෑනු ළමයෙක්වත් නෑ![]()
එක්කෙනෙක් නම් නෑ තමා. කිහිප දෙනෙක් ඉන්නවා නේ. 
එක්කෙනෙක් නම් නෑ තමා. කිහිප දෙනෙක් ඉන්නවා නේ.
![]()

හිටපන්කෝ පෙන්නන්නම් ඩ්‍රයිවින්
![]()

තා පෙරේරා.මම බොට කියන්නේ නෑ තා පෙරේරා.
මතක් කරන්න ඕනා චාමිකව මේ වෙලාවේ. චාමික නැත්තම් මට මේ විස්ථර හොයා ගන්න ලැබෙන්නේ නෑ. ත්‍රෙඩ් එකේ ගෞරවය චාමිකටත් හිමි වෙන්න ඕනා.