අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න(part 1)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]6[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT]


    [FONT=&quot]ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]ලේසි නෑ වගේ නේද [/FONT][FONT=&quot]?)[/FONT]

    ලේසි නෑ වගේ නම් තමයි..
    හි. හි..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    [FONT=&quot]7[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT]


    [FONT=&quot]ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]ටිකක් වෙනස් අය වගේ නේද [/FONT][FONT=&quot]?)[/FONT][FONT=&quot][/FONT]
    :oo: :lol: අපේ ගෙදරිනුත් කිව්වා උඹ තාපසයෙක් වගේ හිටියට කරන වැඩ අපි නොදන්නවා කියලද කියලා.
    වෙනස් වගේ නේහ්:lol::lol:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    4දා උපන් අයෙක් නම්



    මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....(කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )

    :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    [FONT=&quot]10[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][FONT=&quot]?)[/FONT]

    සමහර දේවල් නම් වෙනස්ද මංදා..
    මොකද මගේ ඇති පිරිමැස්මකුත් නෑ, ඉවසීමකුත් නෑ..
    මාර Case එක..
     
    [FONT=&quot]10[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT]


    [FONT=&quot]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][FONT=&quot]?)[/FONT]
    ඇත්ත නේ කියල තියෙන්නේ :yes:
    ඔය
    [FONT=&quot]පිරිමැස්ම ගැනත් හරියට කියල තියෙන්නේ [/FONT]:dull:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mama 9දා උපන් අයෙක්


    බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම 9දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    10දා උපන් අයෙක් නම්
    මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු..

    mama 10 upanne pirimesma kiyanne mokaktha kiyalawath man danne nehe.
    Loba kama kiyana eka mangaawa binduwakwath nehe.
    ada 100000k hamba karoth eka ehemma wiyadam karana puruddak thiyenawa man gaawa.

    pocket eke thiyena anthima rpiyalath wiyadam karanna pekilenne nehe. heta aapahu hoya ganna puluwan kiyala dannawa.

    kisima deyak searios ekata ganne nehe.

    pawnam karanne nehe eheth anith kattiyata man aadarsha widihata innawada kiyala danne nehe.

    mata kiyala best friend kenek indalama nehe.
    hema ekama hondai kiyala hithala sehenda katta kaala thiyenawa.
    man yaaluwo kiyala hithana kattiya kisi kenek mawa yaaluwek widihata hithala nehe. mokak hari magen prayogana gannai math ekka aasraya karala thiyenne.


    man gaawa thiyena thawath lakshanayak nam.
    athe salli thiyenawanam kisima ballekuta man baya wenne nehe.
    salli nethnam paare yana ballatath man bayai
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [FONT=&quot]5[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT]


    [FONT=&quot]ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]දාක නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්‍ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )[/FONT]