අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 2)part 2 koooooooo???????????
[FONT="]6[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT]
[FONT="]ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT="]( [/FONT][FONT="]ලේසි නෑ වගේ නේද [/FONT][FONT="]?)[/FONT]
[FONT="]7[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT]
[FONT="]ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....[/FONT][FONT="]( [/FONT][FONT="]ටිකක් වෙනස් අය වගේ නේද [/FONT][FONT="]?)[/FONT][FONT="][/FONT]
අපේ ගෙදරිනුත් කිව්වා උඹ තාපසයෙක් වගේ හිටියට කරන වැඩ අපි නොදන්නවා කියලද කියලා.

4දා උපන් අයෙක් නම්
මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....(කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )

[FONT="]10[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][FONT="][/FONT]
[FONT="]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][FONT="]( [/FONT][FONT="]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][FONT="]?)[/FONT]
ඇත්ත නේ කියල තියෙන්නේ[FONT="]10[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT]
[FONT="]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][FONT="]( [/FONT][FONT="]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][FONT="]?)[/FONT]

10දා උපන් අයෙක් නම්
මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු..